හප්පටසිරි මම හිතුවේ ජගුවර් එකක් කියලා.......
සෙද්ද තමා...... bmw වල මටනම් 5 සීරිස් තමා ආසම...... මෙහෙ bmw ශෝරුම් එකේ මැනේජර්කාරයා ඉන්නේ අපේ ගෙවල් පාරේ...... මෙච්චර කල් තියන හිටියේ x3 එකක්.... හැබැයි ඒ මොඩ්ල් එකේ මම ඒක ඇරෙන්න වෙන එකක් දැකලා නෑ..... ඊට පස්සේ දැන් පාවිච්චිය 5 සීරිස් active hybrid...