1. SANJEE

    EK Married Club-5

    :no::no::no::frown:
  2. SANJEE

    EK Married Club-5

    එකේනං ආතල් කෝටියයි........
  3. SANJEE

    EK Married Club-5

    නෑ හොට්ටෝ..... :frown::angry:
  4. SANJEE

    EK Married Club-5

    නෑ බං ඒ පොඩි එවුන්ගේ අක්කලා නංගිලා වගේනේ ඉස්කෝලේ ලඟට එන්නේ......
  5. SANJEE

    EK Married Club-5

    DUP........ :frown:
  6. SANJEE

    EK Married Club-5

    ඊට අමතරව අපේ එක්කෙනා දානවා කින්ඩි එහෙම වෙලාවට හයියෝ මොකට බැලුනද කියලා හිතෙනවා.......... :baffled:
  7. SANJEE

    EK Married Club-5

    ;):lol::lol::lol:
  8. SANJEE

    EK Married Club-5

    ඒක දවසක් රාජගිරියේ ට්‍රැෆික් එකේ ඉද්දිනේ පට්ටම ආතල් එකක් දැක්කේ කාර් එකක..... හම්මෝ මතක් වෙද්දීත්....... :D:D
  9. SANJEE

    EK Married Club-5

    එතකොට මාට්ටු වෙන්න තියෙන ඉඩ වැඩිනේ...... බයික් එකේ යනකොට නෝනා පිටිපස්සෙනේ...... ඉතිං ශේප් එකේ ඇහැ කොනින් බලන්න පුළුවන්....... හැබැයි ඒ පැත්තට ඔලුව හැරවුනොතින් බලන බඩු බනිස් වෙනවා...... :D
  10. SANJEE

    EK Married Club-5

    මොකෝ පස්සේ ආයේ විශේෂ අවස්ථා බලන්නද.......? :rofl:
  11. SANJEE

    EK Married Club-5

    එහෙම තමා එහෙම තමා...... යකෝ අපෙත් බඳිනකම් පැකිං කඩලාවත් නෑ යකෝ...... :rofl::rofl::rofl:
  12. SANJEE

    EK Married Club-5

    චාන්ස් එකක් ලැබුනොතින්......... :rofl:
  13. SANJEE

    EK Married Club-5

    මමනම් කර මුලටම හිරවෙන්නේ මෙහෙ ඇඳුම් ගන්න කූල් ප්ලැනට් ඒකට එහෙම ගියාම..... අම්මටසිරි වෙනවා ඒකට එන එවුන්ව දැක්කම.... ඇටිකෙහෙල ගිලපු උගුඩුවා වගේ ඉතිං හොරෙන් බලන්න වෙන්නේ......
  14. SANJEE

    EK Married Club-5

    උඹේ හුලං පොම්පෙන්ද.......? :rolleyes::P
  15. SANJEE

    EK Married Club-5

    අම්මෝ නෑ නෑ..... :rofl:
  16. SANJEE

    EK Married Club-5

    අම්මපා උඹේ කටේ රුපියල් පහේ කාසි දාන්න වටිනවා මේ කතාවට........ පට්ටම ඇත්ත.... බයික් එකේ යන නිසා මටත් අදාලයි ඔය කතාව....... :yes::yes:
  17. SANJEE

    EK Married Club-5

    :yes::yes::yes::yes:;)
  18. SANJEE

    EK Married Club-5

    ඊට අමතරව දිය බරියෝ, කබරගොයියෝ එහෙමත් නැතුවා නොවේ.....
  19. SANJEE

    EK Married Club-5

    පේන්න නේ එහෙම යන්නෙත්..... :rofl:
  20. SANJEE

    EK Married Club-5

    DUAL A/C, BLOWER ඔක්කොම එකේ......

    No contents