EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl::yes: අත්දැකීම් සහිතයි..... :lol: දැන් මේක බලාගෙන ඉන්න ලොන්ත කොකටුවෙක්, හෙට මේකත් ත්‍රෙඩ් එකක් දාගෙන කියවයිද දන්නේ නෑ...... :lol:
    ඌට කෙලින් වෙන්නේ නැති නිසා බලන්නේ නැහැලු. මිනිහට ඕනි වැල් වල වනල තියෙන ජංගි වගේ ඒවා. ඒවා හොරෙන් අරන් ගිහින් තමා මිනිහ ආතල් එකක් ගන්නේ.:baffled:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මාත් දැක්ක දවසක් ජීප් එකක..ලොලිපොප් එකක් කන අක්ක කෙනෙක්..අයිය ඩ්‍රයිව්න්.. අක්ක ලොලිපොප්..

    මම දැක්කේ වෙනත් එකක්..... ගේ කුරුළු අවස්ථාවක්......:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පිස්සුද බන්..ඒ වෙලාවට මම රොබෝ කෙනෙක් වගේ කෙලින්ම ඉස්සරහ බලන් යනව..ඒ වෙලාවට ඉස්සරහින් යන වාහනේක එකක් ගියත් මම කොහොම හරි ඕවර්ටේක් කරල දැක්කෙ නැහැ වගේ යනව..

    :rofl: බයේ...... :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඌට කෙලින් වෙන්නේ නැති නිසා බලන්නේ නැහැලු. මිනිහට ඕනි වැල් වල වනල තියෙන ජංගි වගේ ඒවා. ඒවා හොරෙන් අරන් ගිහින් තමා මිනිහ ආතල් එකක් ගන්නේ.:baffled:

    හිහි පාවිච්චි කරපු මල් තියෙන චීත්ත ජංගි අඳින එකෙක්...... :rofl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අපිට එකක් හොයාගන්න බැරි වෙයිද මන්දා.. :baffled:මුන්ටත් තාම මාර විසේ :dull:

    ඇයි උඹ හිතුවද බැන්දට පස්සේ හිතට ලාදුරු හැදෙනව කියලා ඕවා ගැන හැඟීම ඇති නොවෙන්න හිතේ...... :rolleyes:
     
    Status
    Not open for further replies.