1. SANJEE

    EK Married Club-5

    සුපුරුදු සන්තෑසිය තමයි මේ ෆේක් ප්‍රොෆයිල් එකටත්....... මට කවියකුත් හිතට ආව බං....... :P
  2. SANJEE

    EK Married Club-5

    ඒ පාර මෙයත්....... :no:
  3. SANJEE

    දසුනක් වී..

    ආදරයේ නිම් හිම් නොවෙනා....... දෙව්දුව දෝ ඇය මට සිතුනා...... සීත රැයකදී දෙනුවන් පා සිනා සලා........ මාගෙ හීන ලෝකේ සැනකින් වර්ණවත් කලා..... මේ කොටස හරි ලස්සනයි........ :)
  4. SANJEE

    ඔයා~ගිහින්...

    මෙයින් ගම්‍ය වන්නේ අපහට නුදුරේම මංගල කේක් කෑල්ලක් රස විඳීමට අවස්ථාවක් ලැබෙන බව නොවේද.......? මේකත් පට්ට මලයෝ උඹේ අනිත් හැම නිර්මාණයක් වගේම..... :)
  5. SANJEE

    EK Married Club-5

    ඔක්කොගෙම කටවල් වල පිට්ටු......
  6. SANJEE

    EK Married Club-5

    ඔන්න ඔහේ එක්කෝ මමත්, :dull:
  7. SANJEE

    New Rexton W 2013

    මේකත් ලන්කාවටත් ඇවිත් තියෙන්නේ මම දැක්කා පාරේ වගේම ෂෝරූම් එකෙත් තියෙනවා....... ඒත් ඇතුල මහා වෙනසක් නෑ වගේ පරණ ඒකයි මේකෙයි...... අනික පරණ එකේ මිට වඩා ප්‍රෙස්ටිජ් පෙනුමක් තියෙනවා.......
  8. SANJEE

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    purple එන්නේ නෑ බං ඔරිජිනල්........ එන්නේ Marble White, Pebble Blue, Sapphire Black, Titanium Grey, Amber Brown & Garnet Red විතරයි.......
  9. SANJEE

    **..First girlfriend..**

    :P:rofl:
  10. SANJEE

    **..First girlfriend..**

    :angry::angry::angry: මම යකෝ..!
  11. SANJEE

    EK Married Club-5

    යුතුකම් කරලා දැන් රිම් එකෙන් යන්නේ මේ දවස වල........:P
  12. SANJEE

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    මගේ මේ දාපු විස්තරේ වැදගත් වේවි මම හිතන්නේ......
  13. SANJEE

    **..First girlfriend..**

    පලවෙනි කෙනා කිව්වට පලවෙනි කෙනාට ට්‍රයි තමා කරේ අවුරුදු දෙක තුනක්.... එයාගේ නම ඕනේ නෑ එක්කෝ....... දෙයියනේ කියලා සෙට් වුන පලවෙනි කෙනා තමා අද මගේ දෝනිගේ අම්මා....... :)
  14. SANJEE

    EK Married Club-5

    අපිනම් නිවාඩු දවස ටිකේ ඒ ගෙවල් වල ගියා.... නැත්නම් වැඩ කරලා ගිහිං ඔය ගෙවල් වල යන්න එන්න බෑනේ......
  15. SANJEE

    EK Married Club-5

    ඊයා පො*නයෙක්! ඇවිත් ආයෙත්
  16. SANJEE

    EK Married Club-5

    අනේද කියන්නේ....... නෑදෑයෝ වැඩි වෙන තරමට ගිහිං ඉවරයක්‌ නෑ.........
  17. SANJEE

    EK Married Club-5

    අද රත්නෙත් නෑ....... අර ෆේක් උරුලෑව වත් නෑ අඩුගානේ.......:oo: මොන තව ගෙවල් දෙකක් තියෙනවා යන්න ඒක මේ පෝය දවසෙයි ඉරිදයි යනවා......
  18. SANJEE

    EK Married Club-5

    මුං නැත මං ඇත........ ;)
  19. SANJEE

    DJ Console Help ????????????

    උඹ උන්ට කතා කරලා බලපන් එතකොට උන් කියිනේ මේවා තියෙනවා මේවා නෑ කියලා....... :)
  20. SANJEE

    DJ Console Help ????????????

    මෙතන බලන්න....... http://www.chandrasenanayake.com/STAudio/index.asp

    No contents