1. SANJEE

    EK Married Club-5

    ඔය දෙකම බයිට් වශයෙන් පාවිච්චි කිරීම..... :rofl:
  2. SANJEE

    EK Married Club-5

    ගුඩ් මෝනිං කුකුලණි........
  3. SANJEE

    Selecting Engine Oil එන්ජින් ඔයිල් තෝරා ගන්නේ කොහොමද

    supiri thread ekak...... vaahana thiyena ayata nathi ayata kiyalaa wenasak naa hamotama usefull...... rep9+......... ;)
  4. SANJEE

    World Tallest building - Burj Khalifa Dubai

    hamme building eke pallehaata edi kerakilla wage...... rep+ machan......
  5. SANJEE

    EK Married Club-5

    හිහි මමත් සමහර දිහාවල ගිහිං නිදි කිරා වැටෙනවා කරන්න දෙයක් නැතුව ඊයේ පෙරේදා..... ටීවී වලත් මෙලෝ දෙයක් නෑ ආසාවෙන් බලන්න..... ඒ කියන්නේ හෙට අනිද්දා ආයේ වැඩ......? :oo::oo::oo: නැකත් වෙලාවට ගෙදරට පනින්න පුළුවන් වුනාද අවුරුදු දවසේ......?
  6. SANJEE

    EK Married Club-5

    හයියෝ යාන්තං තව ගෙවල් දෙකයි තියෙන්නේ ඔලුව දාන්න...... ඊයේ පෙරේදා දවස දෙකේ ඔය නෑදෑගෙවල් වල ගිහිං ඉවර කරගත්තා අපිනම්..... ආයේ වෙලාවක් හම්බෙන්නෙත් නෑනේ..... මොකෝ android එකක්වත් ගත්තද ගෙදරදී නැතුව මඟදී ලොග් වෙන්න......? :)
  7. SANJEE

    EK Married Club-5

    :oo::oo: නැතෝ...... මේ ටිකේම දවල් වෙනකම් හැමෝම නිදාගෙන අදත් ඒ පුරුද්දට නින්ද ගිහිං..... එලාම් ඒක තියලත් නෑ ඊයේ රෑ...... :P
  8. SANJEE

    EK Married Club-5

    හිහි අවුරුදු සරුකමටම ඔන්න අදයි වැඩට ආවේ...... :P:P වෙනදා වගේම තමා මිනියෝ මටනං විශේෂයක් කියලා තිබුනේ ඉතිං අපේ ගෙදර අපි තුන්දෙනා අවුරුද්ද සැමරුවා පලවෙනි වතාවට............ ;):cool::cool::cool: කොහොමද ඔහේ.....?
  9. SANJEE

    EK Married Club-5

    ඉස්සරහට විතරක් වැඩක් නෑනේ බං කැතයිනේ..... මොනවයින්ද කරේ ඔය නිකං ලයිට් වැලක් එහෙම නෙවෙයිනේ නේ.....? එල එල...... :cool::cool:
  10. SANJEE

    EK Married Club-5

    සිරාවටම දැන් නන්නත්තාරයි ඉතිරි දවස ටික.......
  11. SANJEE

    EK Married Club-5

    ඉස්සරහට විතරක්ද ගැහුවේ......? එතකොට පිටිපස්ස ඒක පුලියේ ද.......? අදද ඇරියේ ඊයේද.......? ෆාමසියේ එකානම් 15 වෙනිදා දවලුත් ලයිට් දාලා තිබුන ඉස්සරහා....... :P
  12. SANJEE

    EK Married Club-5

    ඇයි වැරදිද ඒ කතාව...?:rolleyes:
  13. SANJEE

    EK Married Club-5

    උඹලට දැන්ද එලි වුනේ ඔහෙට..... :rofl:
  14. SANJEE

    EK Married Club-5

    මොකක්ද බං ඒ කරලා තියෙන අපරාදේ........? :P:baffled:
  15. SANJEE

    EK Married Club-5

    අප්පටසිරි කොහෙද බං මෙච්චරවෙලා ගිහිං හිටියේ.........
  16. SANJEE

    EK Married Club-5

    :yes::yes::yes::oo:
  17. SANJEE

    ඩුබායි පොලීසියටත් ලැම්බෝගිනියක්...!

    පොලෝසියේ එවුන්ට පුලුවන්ද දන්නේ නෑ ඕවා ආන්බාන් කරගන්න........
  18. SANJEE

    samsung phone market

    chinese 4n එකක් කිව්වේ ක්ලෝන් එකක්ද හොයන්නේ.......?
  19. SANJEE

    XPERIA ARC S Vs SAMSUNG GALAXY S

    මේ දෙකෙන් Arc S ඒක හොඳයි කියලයි මටනං හිතෙන්නේ......
  20. SANJEE

    EK Married Club-5

    වගේ මොනාද කෙලින්ම වාෂ්ප තමා පුෂ් ගාලා....... :rofl: දැන් මගේ පඩියෙන් භාගයයි ඉතුරුවෙලා තියෙන්නේ මැයි වෙනකං.......

    No contents