1. SANJEE

    EK Married Club-5

    ඔව්........ ඇයි කොන්ඩේ කළු සුද්දෝ එහෙම උඹ දැකලම නැද්ද..........? :rolleyes:
  2. SANJEE

    EVOLUTION OF CAMERA PHONE MADE BY NOKIA

    ඔන්න සැලකුවා වටිනා ත්‍රෙඩ් එකක් නිසා........ :)
  3. SANJEE

    EK Married Club-5

    පුදුමයි එහෙනං උඹට ඔය රිසල්ට් එක හම්බෙන්න මෙතරම් කල් ගිය ඒකත්........ අපි වැඩි හොඳට කරන දේවල් හැමෝටම දිරවන්නේ නෑ බං....... එනිසා පොදුවේ හැමෝටම අවශ්‍ය දේ විතරක් දියන්.......
  4. SANJEE

    EK Married Club-5

    අම්මටසිරි උඹගේ ෂොප් එකටත් බඩු බනිස් නේද මේ ක්‍රමේට...... ගෙවල් වලට වඩා ගණන් වැඩිනේ ශෝප්ස් වලට...... :baffled::baffled:
  5. SANJEE

    EK Married Club-5

    නැත....... සින්හයලයාට ඕනෑම දෙයක් මතක සති දෙකයි කියන තියරිය.........
  6. SANJEE

    EK Married Club-5

    මේකේ ඊට වඩා පත සයිස් වලි යනවනේ බං..... ඒවා ඉතිං අර ප්‍රභාකරන්ගේ තියරිය අනුව තමයි ඊට පස්සේ.......
  7. SANJEE

    EK Married Club-5

    :yes::yes::yes::yes::yes: අර තිරිහන් වෙන්න පතායා ගිය මනුස්සයත් නෑ තාම......
  8. SANJEE

    EK Married Club-5

    හප්පොච්චියේ එහෙනං කොසා මාමාට තමයි අවුරුදු......... :cool::cool:
  9. SANJEE

    EK Married Club-5

    හා හා...... :P
  10. SANJEE

    EK Married Club-5

    පුහ්හ්...... යකෝ සුද්දොත් ඉන්නවා සමහර තැන් කළු....... :P
  11. SANJEE

    EK Married Club-5

    දැන් කොසා මාමා නාවොතින් වලි යනවා මෙතන.......
  12. SANJEE

    EK Married Club-5

    මිණියෝ ck2 එකේ තියෙන්නේ 1800 එන්ජිමක්ද......? gh නම්බර් සුදු මැනුවල් එකක්, අතට 325000 යි, මාසෙට තුන්දාස් ගානක් (හරියටම මීටර් නෑ ) ගානේ ලිස් තියෙනවා..... අපේ අයියා කෙනෙක් ගත්තා...... ලාභයි නේද භාණ්ඩේ.......?
  13. SANJEE

    EK Married Club-5

    එකනේ...... මූ තනිකරම පණ්ඩිත වැඩක් කරලනේ මේ අහගෙන තියෙන්නේ........ :oo:
  14. SANJEE

    EK Married Club-5

    අනේ දෙයියනේ පුත්‍ර රත්නෙට කොසා මාමාගේ කට නම් පිහිටන්න එපා...... :rofl:
  15. SANJEE

    EK Married Club-5

    පොඩ්ඩක් කල්පනා කරලා බලපන් උඹ තනිකරම අනවශ්‍ය වැඩක්නේ කරලා තියෙන්නේ...... ඔයවගේ ඒවා කරන්න එපා බං හැම කස්ටමර් ම එක වගේ නෑනේ හැම එකාම කිරියට කැමතිත් නෑනේ...... :yes:
  16. SANJEE

    EK Married Club-5

    බලපන් බං මුන් කැත නැතිව හිරිකිත නැතුව එක යුනිට‍ එකක් වැඩි වුනත් ඒකට ගණන් අයකරන්න හදන විදිය...... සහගහනවා මුන්ට උන්ගේ දුෂණ නාස්ති නැති කරගන්නවා වෙනුවට දුප්පත් මිනිහවම හුරං කනවා..... සමස්‌ත පරිභෝජන ඒකක ප්‍රමාණයටම මුදල් අය කෙරේ සියයට 60ටත් වැඩියෙන් විදුලි බිල නගී රජයේ ප්‍රතිපත්තියට අනුව අවසන්...
  17. SANJEE

    EK Married Club-5

    "නියපොත්තෙන් තට්ටු කළත් ටිං ගානවා" :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
  18. SANJEE

    EK Married Club-5

    ආහ්හ් මිණිපුර වැසියා නැවත පැමිණ සිටි....... :cool:
  19. SANJEE

    EK Married Club-5

    ඇයි යකෝ බැන්ද කියලා මේ අපි නාකිද.....? එන්න එපා හරිද ඕවා කියාගෙන අපේ ගෑණු මේවා දැක්කොත් එහෙම තෝ අදම අවසන් ගමන් යයි හතර රියනක....... :P
  20. SANJEE

    EK Married Club-5

    ආලෝ ඇම්.ඇල් ලොක්කා සුභ අළුත් අවුරුද්දක් වේවා....... කොසා මාමාට කුළුඳුල් 3 වෙනි එක සැට් වෙලාද.......?

    No contents