අපේ ලොක්කගේ කාර් එකක් වතුරට අහුවෙලා ඉන්ෂුවරන්ස් ක්ලෙම් වලට කම්පැනි දැම්මම මොකක්ද මන්දා කෑල්ලක් ලක්ෂ 4යි ගානක් කියලා ගෙන්වලා හයි කරන්න.... බොසා ඉන්ෂුවරන්ස් එකට කිව්වා එයා වෙනම ඕඩර් කරලා කෑලි ගෙනත් වෙන ගරාජ් එකකට කියලා හදාගන්නම් කියලා ජපන් වල ඉන්න බොස්ගේ ජපන් මස්සිනාට කියලා බොරු කම්පනියක් විදියට...