1. SANJEE

    EK Married Club-5

    හුටා! මම හිතුවේ අද ගියා හෙට ආව කියලා........ :baffled:
  2. SANJEE

    Telephone Athal Part 2

    වෙන්නේ මෙච්චරයි...... කෙලින්ම කොල්ල එළියේ රෑට..... හරිම සිම්පල් ප්ලෑන් එකක්...... :lol::lol::lol::lol::lol:
  3. SANJEE

    Telephone Athal Part 2

    හම්මෝ මම හිරේ ගියේ 2009 දී........ :D;):cool:
  4. SANJEE

    EK Married Club-5

    :oo::oo: ඔයාට යන්න බැරිද.......?
  5. SANJEE

    EK Married Club-5

    ඉතින් බන හොටෙල් වල ඉන්නේ මොකටද නෝනා එක්ක ගිහිං නෝනගේ ඊළඟ ෆ්ලයිට් එක එනකන් එහෙ හොඳට ඇවිදලා ඊළඟට එන ෆ්ලයිට් එකේ එනවනේ....... :rolleyes:
  6. SANJEE

    EK Married Club-5

    පතායා ඉලන්දාරියා ලංකාවට පතබාලා......... :P
  7. SANJEE

    EK Married Club-5

    උඹගේ අලුත් ෆොටෝ දැක්කම අපිට පිස්සු වගේ........ ඉතින් කියපන්කො විස්තරේ එහෙ..... සුදුයිද......? :rolleyes:
  8. SANJEE

    EK Married Club-5

    මමනම් කාවවත් දැන් කෙනෙක්ට රෙකමෙන්ඩ් කරන්නේ නෑ කවියෝ....... එකෙක්ගෙන් නම් මදැයි දෙන්නෙක් නිසා හත්පොලේ ගාගත්තා වගේ චාටර් වුනා මම පවු කියලා ජොබ් හොයලා දෙන්න ගිහිං.......
  9. SANJEE

    EK Married Club-5

    ඉතින් යන්න බැරි........? :oo:
  10. SANJEE

    EK Married Club-5

    කෝ හොට්ටෝ කොපිරයිට්ස්....... :frown:
  11. SANJEE

    EK Married Club-5

    ෂුවර් එවුන් නේ නැත්තේ....... :oo:
  12. SANJEE

    EK Married Club-5

    කොළඹ - මොරටුව බස් සීසන් හම්බුනාද......? :rofl:
  13. SANJEE

    EK Married Club-5

    හදයි කටු නැති සොසේජස්....... :baffled:
  14. SANJEE

    EK Married Club-5

    එහෙනම්...... මොන මගුලකටද ලබන ආත්මෙකට තියාගන්නේ මෙලෝ යකෙක් දන්නවයි මේ ඉන්නේ ගිය ආත්මේ අරූ කියලා...... උන් එහෙම ලබන ආත්මේ මලත් එතකොට මිනිස්සු දුක වෙනවා ඒ අකල් මරණේ ගැන පවු මේ මනුස්සයට අකල් මරණයක් කියලා..... එකෙනුත් උන්ටමයි වාසි...... මිනිස්සුන්ගේ දේවල් හොරකන් කරන එවුන්ට මේ අත්මේම පඩිසන් දෙන්න ඕනේ...
  15. SANJEE

    EK Married Club-5

    එහෙම කටුනායක ඉඳන් මත්තලට ගිහින් ඇත්තටම වැඩක නෑ මිනියෝ....... මමනම් කොහොමහරි තායිලන්තේ හරි ඉන්දියාවේ හරි යනවා...... අපේ දේදුනුගේ අක්කා ඉන්නේ ඩෙන්මාර්ක් වල පහුගිය දවසක කියලා තිබුනා නිවාඩුවකට ගෙන්වගන්නම් කියලා...... වැඩිය ඩෝන්ට් කෙයා ගානට හිටියට මම ඒ කතාවට ගෙන්වගන්නවා කිව්වොත් පැනලා දුවන්නේ මුලින්ම...
  16. SANJEE

    Telephone Athal Part 2

    දැන් කෑල්ලට ප්‍රොමෝෂන් හම්බෙලා තියෙන්නේ වයිෆ් හැටියට...... ඉතින් එයට මේවා කරන්න ගියොත් භාර්යා වරප්‍රසාද වලින් දමලා ගහයි මට...... :lol: රෙප්+......
  17. SANJEE

    EK Married Club-5

    කොහොමද මසාජ් වලින් පස්සේ ඇඟේ හිරියන්න මාව අහු වුනොතින් එහෙම ලොක්කයියට...... :oo::oo:
  18. SANJEE

    EK Married Club-5

    ඇත්තට ඒකත් මාර සිද්ධියක් මිණියෝ හොරු ඔක්කොම යහතින් අඩුගානේ එක හොරෙක්ටවත් අකල් මරණයක් වෙන්නේ නෑ මැරෙන්නෙත් උන් හොඳ සනීපෙන් ප්‍රයිවට් හොස්පිටල් වල එක්කෝ පිටරටක....... :frown:
  19. SANJEE

    EK Married Club-5

    හිහි....... ඒ ගැනනම් උඹට අම්බානක අත්දැකීම් ඇතිනේ......
  20. SANJEE

    EK Married Club-5

    අනේ බෑ මිණියෝ........ ඇත්තම කිව්වොත් වත මිලින නෙවෙයි පරවෙලා ඉන්නේ මේ දවස්‌ වල...... අනික මගේ ලොකු හීනයක් තියෙනවා අපි තුන්දෙනා පොඩි ටුවර් එකක් යන්න....... ඉතිං තව ටික කාලයක් ඉවසලා පවුලම ගිහිං එනවා ටුවර් එකක්...... :)

    No contents