1. SANJEE

    EK Married Club-5

    මිනියෝ අද 10000 ගහමුකෝ බං........ :cool::cool: ඔන්න ගසමු එහෙනං ඈ........ ;)
  2. SANJEE

    EK Married Club-5

    හිහි...... ආණ්ඩුව උඹලා අපි ගැන කෙසේ වෙතත් උන් උන් ගැනනම් සෑහෙන්න හිතනවා....... අනේ බෑ මිනියෝ මේ අවුරුදු මාසේ විනෝද චාරිකා යන්න වෙන්නේ නෑ නෑදෑ ගෙවල් වල අරෙහෙ මෙහෙ අධ්‍යාපන චාරිකා යනවා ඇරෙන්න....... අනික මේ 21 ආයේ මාතලේ යන්න වෙලා මඟුල්තුලා කතාකරගන්න....... :P
  3. SANJEE

    EK Married Club-5

    පස්ට....... එහෙනං ඔය අව්වට කරවෙලා තියෙන ශරීර කූඩුවට හොඳ තායි කෙල්ලෙක්ට කියලා මසාජ් පාරක් දාගන්න...... :cool::cool::cool: මේ එහෙං කන්න කලින් හොඳට හොයලා බලපන් හරිද බලුමස් එහෙම තියෙනවාලු...... :baffled::baffled: අවුලක් නෑ අවුලක් නෑ....... ගිහිං හොඳට එන්ජෝයි කරලා එන්න........ :) තනියමනෙ...
  4. SANJEE

    EK Married Club-5

    මාත් රිප්ලයි එකක් දැම්ම..... :)
  5. SANJEE

    Laptop Ekak Ganna Help 1!

    මෙන්න මේ මනුස්සයාව contact කරලා බලන්න ඔයාට ඕනේ විදියට වැඩේ කරගන්න පුළුවන් වෙයි...... යුරාජ්
  6. SANJEE

    EK Married Club-5

    හප්පා....... දෙන්නටම නෙවෙයිනේ නේද.......? ඒත් ඉතිං ගෙවීම් හොඳයි නේද ඔය දවස් ටිකේ........ :cool:
  7. SANJEE

    EK Married Club-5

    1- උඹ කොයි දිපන්කරේකටද යන්නේ........? 2- බඩු ගෙනත් මොනාහරි බිස්නස් කරන්නද.......? 3- මේ ඕයි තරියෝ s3 එකක් එහේ කියක් වෙයිද කියලා බලහන්කෝ හොඳ එකා වගේ.......
  8. SANJEE

    EK Married Club-5

    හයියෝ හයියෝ......... තරියා අපිට අංකල් නම් අහවලා අපිට මල්ලි නොවේ අයියා ය....... එනිසාය ඔබතුමා මල්ලි ගැන පැවසූ විට මා කුතුහලයට පත් වුයේ......... :P:P
  9. SANJEE

    EK Married Club-5

    ප්‍රශ්න පත්තරයක් තියෙනවා ඕයි යන්න කලින් අහලා දාන්නද....... ආයේ ඉතිං උඹ එනකං අහන්න ලැබෙන්නේ නෑනේ.......... :P:rolleyes:
  10. SANJEE

    EK Married Club-5

    එසේය....... ආයේ 17 තමයි වැඩ පටන් ගන්නේ.......... :cool:
  11. SANJEE

    EK Married Club-5

    නෑ නෑ සිරාවටම....... මගේ සයිස් ඒක තමා ඒ....... :yes:
  12. SANJEE

    EK Married Club-5

    :confused::confused:
  13. SANJEE

    EK Married Club-5

    මගෙනම් ටී ශර්ට් සයිස් ඒක XL......... :P:rofl:
  14. SANJEE

    EK Married Club-5

    යන දිපන්කරේක පරිස්සමින් පල තරි අයියේ....... එහේ එවුන් උඹ නිසාවත්, උඹ එහේ එවුන් නිසාවත් කරදරේක නොවැටෙවා......... :) "අත වැනුවට නොවැටෙන් මංමුලාවේ....." හරිය......... :rolleyes:
  15. SANJEE

    EK Married Club-5

    ආහ්හ්හ් අනාථ කුකුලණි අවුරුද්දට පෙර හමුවන අන්තිම දිනයේද සුභ උදෑසනක් හැමෝටම........
  16. SANJEE

    EK Married Club-5

    මම ගෙදට යනවා එහෙනං......... හැමෝටම සුභ රාත්‍රියක් වේවා.......
  17. SANJEE

    EK Married Club-5

    :rofl:
  18. SANJEE

    EK Married Club-5

    ගමු ගමු...... :cool::cool::cool::cool::cool:
  19. SANJEE

    EK Married Club-5

    ඉස්තුතියි.......... :cool::cool::yes::yes::yes:
  20. SANJEE

    EK Married Club-5

    ආහ්හ් වැඩකාර ළමයා නෝනා එන්න කලින් ගේ මොප් කරලා පොලිෂ් කරලා අහවරයි වගේ......... :P

    No contents