1. SANJEE

    EK Married Club-5

    ඈහ්හ්හ්...... ඒ මොකක්ද ඒ.......?
  2. SANJEE

    EK Married Club-5

    නිවාඩු දැම්මොත් මමම තමා තවත් හිරවෙන්නේ...... 10 වෙනිදා වෙනකොට කට්ටියගේ සැලරි, ෆෙස්ටිවල් ඇඩ්වාන්ස් දෙන ඒවා ඔක්කොම චෙක් කරලා බලන්න ඕනේ...... තව ගිය සතියේ යවපු ශිප්මන්ට්ස් වල bl හදන, ෆයිනල් ඉන්වොයිස් හදන වැඩ ටිකක් තියෙනවා....... පුළුවන් විදියකට ඉවර කරනවා නිවාඩු දැම්මොත් තවත් හිරවෙනවා මාව...... දාන...
  3. SANJEE

    EK Married Club-5

    සෙනසුරාදා උදේ ඉඳං කිම්බුහුං ගියා හරියට නිකන් කිම්බුහුං යවලා ගිනස් රෙකොර්ඩ් තියන්න වගේ..... ඊටපස්සේ සෙනසුරාද රෑ උණ හැදුණා හම්මෝ ඇඟ රිදෙනවා දණිස් රිදෙනවා හරියට නිකං ඇඟ උඩින ගල් රෝලක් ගිහින් වගේ...... බෙහෙත් ගත්තා ඒත් ඇඟේ අමාරුව එහෙමම වගේ...... මොන ගෙදරද....... අදත් වැඩට එන්න වුනා......:baffled:
  4. SANJEE

    EK Married Club-5

    සේද්දක් කතා නොකරව උණ යකාට ගියදෙන් මට මගේ මල්ගෝවා ටික ඕනේ හරිය........ හෙට හවසට මම බඩු ටික රැගෙන යන්නට පැමිනෙමි......... :yes::yes:
  5. SANJEE

    EK Married Club-5

    කුකුලණි උඹලාට කෙසේද.......? මමනම් ඇඩ්‍රස් ලොස් ම වී සිටිමි....... සේද්දේ උණක් සෑදී පට්ටම අමාරුය....... දණහිස් රිදෙනවා ඉවසන්නම බැරිය....... :dull::dull::dull:
  6. SANJEE

    EK Married Club-5

    කවියාගේ ටිකිරි මොලේ පැකිං කැඩුවට පස්සේ ආපු කුළුඳුල් අයිඩියා එක ඔය........ :P
  7. SANJEE

    EK Married Club-5

    කෝ මොකේටද..........? :oo:
  8. SANJEE

    EK Married Club-5

    එල එල......... :cool:
  9. SANJEE

    EK Married Club-5

    පිස්සු හොට්ටෙක්...... එච්චරයි ඉතින් කියන්න තියෙන්නේ........ :frown:
  10. SANJEE

    EK Married Club-5

    ඔව් ඔව් එක තමයි එදා ඌ තව ටිකෙන් මට චිකන් කෑම විකුනන්නේ........:P
  11. SANJEE

    EK Married Club-5

    ඔව් මම හිතන්නේ....... එක දිගට තියෙනවානේ......... :cool:
  12. SANJEE

    EK Married Club-5

    සති අන්තේ HP එකක් එක්ක උඹ අල්ලන්න හදන අඩව්ව මොකක්ද නෝනා ගෙදර ඉද්දි........ :rofl::rolleyes::P
  13. SANJEE

    EK Married Club-5

    සොරි එක ඇක්සේප්ටඩ්...... :cool:;)
  14. SANJEE

    EK Married Club-5

    අනික පින් ෆ්‍රී....... :P
  15. SANJEE

    EK Married Club-5

    :cool::cool::yes::yes::yes::yes:
  16. SANJEE

    EK Married Club-5

    කලින් ඉඳං තිබ්බ තැන කියලා ඒ කලින් තැනට තියෙන ප්‍රසිද්දියෙන් වාසි ගන්න එපා බං...... උන් ගැන කොහොම ප්‍රසිද්දීයක්ද දන්නේ නෑනේ තියෙන්නේ...... අනික මෙලෝ එකෙක් තාම දන්නේ නෑ එතන තියෙන්නේ දැන් පරණ ෂොප් එක නෙවෙයි කියලා මොකද බෝඩ් එකක්වත් නැති නිසා...........
  17. SANJEE

    EK Married Club-5

    :P:P:P:P:P:P කිඹුල් මාමා දම්මලා හරි මූට තේරුම කරලා දීපන්..........
  18. SANJEE

    EK Married Club-5

    කේස් එකක් නෑ ඉතින් උඩ තට්ටුව සෑහෙයි මම හිතන්නේ....... :cool:
  19. SANJEE

    EK Married Club-5

    මගේ ඔය අදහස නරකද....... එතකොට එකෙක්ට නිකමට හරි කෝල් කරන්න හිතෙනවා ගණන අහන්න හරි...... එතනින් පස්සේ ඉතින් උඹලාගේ සේල්ස් ටෝක්ස් තමයි තියෙන්න ඕනේ ලෙසටම.......
  20. SANJEE

    EK Married Club-5

    කැතයි හරිද....... අයියා.. මගේ හිත රිදුනා අයියා....... :rofl::rofl:

    No contents