1. SANJEE

    EK Married Club-5

    පොඩ්ඩක් එහෙට මෙහෙට වෙන්න බෑ බං......... :oo::frown:
  2. SANJEE

    EK Married Club-5

    ඉස්සරහා එවුන් පත සයිස් බෝඩ් ගහලා පබ්ලිසිටි දෙනවට වඩා මේ වගේ වැඩදායි වැඩකින් පබ්ලිසිටි ලැබෙන එක වාසි.......
  3. SANJEE

    EK Married Club-5

    මමහිතන්නේ ඉඩ ඇති උඹේ ප්ලේස් එකේ ඔය වැඩේට....... ඕනෙනං පිටිපස්සේ කාමරත් තියෙන්නේ....... :rolleyes:
  4. SANJEE

    EK Married Club-5

    අම්මපා මූට එක දෙයක් වෙලත් පාඩමක් ඉගෙනගෙන නෑනේ......... :angry:
  5. SANJEE

    EK Married Club-5

    පල්ලෙහා ෆාමසිය ගන්න බෑනේ........ :no:
  6. SANJEE

    EK Married Club-5

    පල පල ඉරිසියකාරයා...... අපි නොදන්නා දෙයක් දැනගන්නවට තියෙන ඉරිසියාව........ :rofl::rofl::P
  7. SANJEE

    EK Married Club-5

    එහෙම නැත්නම් එතනට "CALL (ෆෝන් නම්බර් එකක්) FOR GET YOUR BEST OFFER" කියලා දැම්මොත් කොහොමද........? :rolleyes:
  8. SANJEE

    EK Married Club-5

    එල එල මට නිකමට හිතුනේ එහෙම එකක් වෙන්නැති කියලා...... ඉතිං ඕකක් 3 දෙනෙකුගෙන් කරන්න පුලුවන්ද ගොඩක් කට්ටිය එපැයි.....
  9. SANJEE

    EK Married Club-5

    :cool::cool::cool: කරොත් ආයේ මුගේ කඩේ ඉස්සරහා එවුන්ට ඇඩ්‍රස් ලොස්ට්ම තමයි......
  10. SANJEE

    EK Married Club-5

    සිරාවටම සති අන්තේ දවසක කරනවානම් සෙනසුරාද වාගේ දවසක ආයේ මුළු මාලඹේ හන්දියම හොල්මං......:cool::cool::cool:
  11. SANJEE

    EK Married Club-5

    එහෙම ඒක ගැලපෙන්නේ නෑ බං...... අනික උඹේ ලිපිනය හරිද ඔහොමද එන්නේ......?
  12. SANJEE

    EK Married Club-5

    ඔය මොබයිල් එකක් කියලා කියන්නේ ලේ දන්දෙන කඳවුරක් ද......? විහිළුවකට නෙවෙයි ඇත්තටමයි ඔන්න අහන්නේ මේ........?
  13. SANJEE

    EK Married Club-5

    :sorry::sorry::sorry:
  14. SANJEE

    EK Married Club-5

    දීපං කන පැලෙන්න එකක් එතකොට කලිසමේම යයි ටොයිලට් එකේ යවන්න ඕනේ ඒවා...... පිස්සු හොට්ටේක්නේ මේකා...... ඒක පාරක් ඉස්පිරිතාල ගානේ ගිහිං මදිවෙලාද කොහෙද මූට...... අනික මේ පට්ට රස්නෙත් එක්ක වතුර නොබී කොහොමද බං ඉන්නේ..........
  15. SANJEE

    EK Married Club-5

    එහෙනං DUP ඇඳට....... ගිහිං රෙස්ට් කරපං හොඳ නින්දක් දාලා......
  16. SANJEE

    EK Married Club-5

    බඩුම තමා......... අන්න කරනවානං පට්ට පට පට........ "ටෙක්මර්ට් වෙතින් කෙරෙන තවත් සමාජ සත්කාරයක්" කියලා දැම්මනං ලොවෙත් නෑ...........
  17. SANJEE

    EK Married Club-5

    දීප ව්‍යාප්ත ලේ දන්දීමක් තමා කරන්න වෙන්නේ මොකෝ කස්ටිය රටපුරාමනේ........ :D
  18. SANJEE

    EK Married Club-5

    මොකක්ද බං මේ එහෙටත් මෙහෙටත් නැතිව හෙඩ් ඔෆිස් එක දාලා තියෙන හැටි...... දාපන්කෝ ඒක පිළිවෙලකට.......
  19. SANJEE

    EK Married Club-5

    අවසර ලැබෙයිද........? :rofl:
  20. SANJEE

    EK Married Club-5

    ඩබල් වැටිලා......

    No contents