EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මොන වැඩද..? නිවාඩුවක් දාන්න තිබ්බනේ.... :oo:

    නිවාඩු දැම්මොත් මමම තමා තවත් හිරවෙන්නේ...... 10 වෙනිදා වෙනකොට කට්ටියගේ සැලරි, ෆෙස්ටිවල් ඇඩ්වාන්ස් දෙන ඒවා ඔක්කොම චෙක් කරලා බලන්න ඕනේ...... තව ගිය සතියේ යවපු ශිප්මන්ට්ස් වල bl හදන, ෆයිනල් ඉන්වොයිස් හදන වැඩ ටිකක් තියෙනවා....... පුළුවන් විදියකට ඉවර කරනවා නිවාඩු දැම්මොත් තවත් හිරවෙනවා මාව...... දාන නිවාඩුවෙනුත් වැඩක් වෙන්නේ නෑ........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සේද්දක් කතා නොකරව උණ යකාට ගියදෙන් මට මගේ මල්ගෝවා ටික ඕනේ හරිය........ හෙට හවසට මම බඩු ටික රැගෙන යන්නට පැමිනෙමි......... :yes::yes:

    :oo: ආ මේ, හෙට ඒ පැත්තෙත් වර..... උඹට දෙන්න දෙයක් තියෙනවා...... :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නිවාඩු දැම්මොත් මමම තමා තවත් හිරවෙන්නේ...... 10 වෙනිදා වෙනකොට කට්ටියගේ සැලරි, ෆෙස්ටිවල් ඇඩ්වාන්ස් දෙන ඒවා ඔක්කොම චෙක් කරලා බලන්න ඕනේ...... තව ගිය සතියේ යවපු ශිප්මන්ට්ස් වල bl හදන, ෆයිනල් ඉන්වොයිස් හදන වැඩ ටිකක් තියෙනවා....... පුළුවන් විදියකට ඉවර කරනවා නිවාඩු දැම්මොත් තවත් හිරවෙනවා මාව...... දාන නිවාඩුවෙනුත් වැඩක් වෙන්නේ නෑ........

    ඇයි බං උඹද ඔෆිස් එකේ ඔක්කොම වැඩ කරන්නේ..? accounts, HR, IT, operations :baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඇයි බං උඹද ඔෆිස් එකේ ඔක්කොම වැඩ කරන්නේ..? accounts, HR, IT, operations :baffled:

    හපොයි නැතෝ...... සැලරි කේස් ටික මම approve කරන්න ඕනේ accounts එකට දෙන්න..... ශිප්මන්ට්ස් වල bl හදන, ෆයිනල් ඉන්වොයිස් හදන වැඩ ටික නම් කරන්නේ මම විතරයි..... වෙන එකෙක්ට දෙන්න බෑ ඒ වැඩ ටික.........
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හපොයි නැතෝ...... සැලරි කේස් ටික මම approve කරන්න ඕනේ accounts එකට දෙන්න..... ශිප්මන්ට්ස් වල bl හදන, ෆයිනල් ඉන්වොයිස් හදන වැඩ ටික නම් කරන්නේ මම විතරයි..... වෙන එකෙක්ට දෙන්න බෑ ඒ වැඩ ටික.........

    එහෙනම් ඉක්මනට මැනේගර් පට්ටමකුයි වාහනයකුයි ඉල්ලපං... :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලා මාමේ අර එදා කියපු හාල් තාමත් ඒ ගනන්මද.......? ටිකක් ගෙන්නගන්න පුළුවන් වේවිද අවුලක් නැතිනම්.......?
    තාම ඒ ගනන් මයි........:yes::yes:
    ඊයෙත් ගත්තා කිලෝ 10ක් කීරි සම්බා කැකුළු 70/= ගානේ.......
    රතු සම්බා කැකුළු තියනව කිලෝව 64/=යි
    කොච්චර ඕන ද කියපං කෝ ගෙනෙල්ල දෙන්න.......
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අනේ මන්දා බං කවි අයියේ මූට කවදාවත් නැතුව මෙහෙම හිතිලා තියෙන්නේ මොකද මන්දා...... :confused:

    සංකපාලයට ටොයිලට් යන්නත් බැහැල්ලු මු ලඟ වැඩට ගියාට පස්සෙ... තේරෙනවනේ මොකද වෙලා තියෙන්නෙ කියලා... :oo:
     
    Status
    Not open for further replies.