1. SANJEE

    EK Married Club-5

    නරියත් කිව්වලු මිදී තිත්තයි කියලා...... :rofl: මම නම් ගණන් තව අඩුවෙනකම් ඉඳලා ගන්නවාමයි එකක්.......
  2. SANJEE

    EK Married Club-5

    ඒ ලොරි ටෝක් එකයි මේ උඹ කියන්නයි කියන නැව් ටෝක් එකයි අහසට පොලව වගේ පට්ට වෙනස්නේ යකෝ....... පු*න් දුම් පිටකරන්න තිබුනා උඹ කියපු එක කියලා උන්ට අහු වුනා නම්....... :rofl:
  3. SANJEE

    EK Married Club-5

    මෙයා සේද්දක් කතා කරනවා...... පොලිසියෙන් ඇල්ලුවයි කියලා මෙලෝ අවුලක් වුනේ නෑ බං..... :)
  4. SANJEE

    EK Married Club-5

    ඕවා කතා පමණි බං..... ඇත්තට ඕවා කියලා මේ තියෙන ඇටකටු ටික තලාගන්න මට නම් බෑ.......:P
  5. SANJEE

    EK Married Club-5

    :P:P:P:rofl:
  6. SANJEE

    EK Married Club-5

    :yes::yes::yes::yes:
  7. SANJEE

    EK Married Club-5

    :oo::yes: උඹට ඕනා විදියට අඩුවට වැඩේ කෙරෙනවා නම් එච්චරයි....... :)
  8. SANJEE

    EK Married Club-5

    :P:rolleyes::rofl: අර රද්දොළුගම උඹේ යාළුවාද නැතිනම් වෙන එකෙක්ද.......?
  9. SANJEE

    EK Married Club-5

    ඔව්........ සංකපාලයාගේ ගෙදරින් ඇවිත් උඹට නෙලයි මූ ඔය කෙල්ලෝ ඉන්න ගෙවල් ගානේ ගිහිං බාල්දියක් දාගත්තොතින්...... :P අන්න නදියා උගේ s3 එක නැති කරගෙන ඊයේ හවස......... :baffled:
  10. SANJEE

    EK Married Club-5

    මොකක්ද බං දැන් බෝඩ් එක ගැන අවසාන තීරණේ උඹේ.......
  11. SANJEE

    EK Married Club-5

    හවස ගිහිං වැඩ අල්ලන්න හැදුවොත් කොසු පාර තමා...... සෑට සෑට මහ සෑට තමා ඉතිං කොරන දෙයක්...... :rolleyes:
  12. SANJEE

    EK Married Club-5

    සිරාවට...... මහම මහා රට කපටි ඩයල් බං දැන් පොලිසියේ ඉන්නේ...... උන් ඒ කට්ටකම හොරු අල්ලන්න නෙවෙයි පාවිච්චි කරන්නේ නිකං සාමාන්‍ය මිනිස්සුන්ගෙන් කීයක්හරි කඩාගන්න..... :yes::yes::yes:
  13. SANJEE

    EK Married Club-5

    :) :) :)
  14. SANJEE

    EK Married Club-5

    ඔන්න ටෙක්මාර්ට් එකේ බොසා මැනේජර් මහත්තයාගේ ගෙදරින් ගුටි කනවා දවසක මෙහෙම ගියෝතින්........ :P
  15. SANJEE

    EK Married Club-5

    අනේ දෙයියනේ අසනීප වෙන්නත් එපා....... :no::no: පොඩි වැරදීමක් වුනේ කෝල් එකකට කතා කරකර ටයිප් කලේ........
  16. SANJEE

    EK Married Club-5

    එකට තමා අනිවා ඒ හාල්පාරුවෝ තුන්දෙනා කැරකි කැරකි හිටියේ........ :yes::yes::yes:
  17. SANJEE

    EK Married Club-5

    ඉඳලා හිටලා කඩෙන් කාපං වෙනසකටත් එක්ක..... ඌ උඹට නොකියා ඩිලිවරි යනවද දන්නේ නෑ........ :P
  18. SANJEE

    EK Married Club-5

    ඕවා දැක්කම දවසම ඕව ගැන හිතෙනවා......... එතකොට වැඩ කරන්න පුලුවන්ද බං......?
  19. SANJEE

    EK Married Club-5

    සිරාවටම........ ඉස්සර කොයිතරම් පිළිගැනීමක් ගෞරවයක් තිබුණු සේවයක්ද මේ දැන් පිචන් වෙලා තියෙන්නේ......
  20. SANJEE

    EK Married Club-5

    සුභ උදෑසනක්.... සුභ උදෑසනක්....

    No contents