ඔය දෙක compare කරලා බලන්න ඕනෙත් නෑ allion එක තමයි හොඳ.....
ඔයා බලාපොරොත්තු වෙන හොඳ මොකක්ද කියලා පැහැදිලි කරොත් මිට වඩා සාර්ථක උත්තර ලැබේවි..... මම කිව්වේ ඔය හොඳ කියලා අදහස් කරන්නේ පෙට්‍රල් කිරිල්ලද, සැප පහසුවද නැතිනම් වෙනත් දෙයක්ද කියලා.....
axio වල G හා X කියලා ග්‍රේඩ් දෙකක් තියෙනවා....... ඔය...