;):):)
හැබැයි මේ ඔරිජිනල් GT-I9300 කියන මොඩ්ල් ඒක ගැන විතරයි මෙහෙම තියෙන්නේ හොඳද.....
ඔරිජිනල්ම එන samsung galaxy S3 වල තව මොඩ්ල් එනවා ඒක ඒක රටවල් වලට යන GT-I9305, SGH-T999,SGH-I747,SGH-N064,SGH-N035,SCH-J021,SCH-R530,SCH-I535,SPH-L710,GT-I9308,SCH-I939 වගේ සෑහෙන්න......... :oo: ඉතිං ඕවායේ...