හයියෝ මෙහෙමයි බං කතාව වුනේ..... ඔන්න ඉතිං හැමෝගෙම කුතුහලේ යන්න කියලා දැන්නම් මල වදේ......
එදා සඳුදා දවල් සංකපාලයා මේකේ චැට් ඒකෙන් ආවා..... "ආයුබෝවන් මේ ටෙක්ස්මාර්ට් ලංකා කස්ටමර් සේවය ඔබට කුමක්ද අවශ්‍ය" කියල..... (හරියටම ඩයලොග් දශමෙට නෑ ඉතිං හරිද.....) ඉතිං මම මූව බයිට් කරන්න හිතං කිව්වා "ආහ්හ්...