1. SANJEE

    EK Married Club-5

    ඉතිං වීදුරු බීඩින් දාන්න උඹ මොකටද...... දාන එවුන් කරයිනේ........ මේ උඹ ඊයේ රෑ මළගෙදර ගියාද........?
  2. SANJEE

    EK Married Club-5

    ගානක් නැතුව ඇති කොහොමත් වැලි කඩදාසියෙන් මැද්දා වගේනේ ඇත්තේ පාවිච්චි කරන්න දීලම තෙල් මුදලාලිලාට.......
  3. SANJEE

    EK Married Club-5

    වැටුන පාර මළාද මන්දා කෙඳිරියක් වත් ඇහෙන්නේ නැත්තේ........ :lol:
  4. SANJEE

    EK Married Club-5

    ඊයේ ඩොකා ත් කිව්වා අදත් හවස් වෙනකං බලන්න අඩුවක් නැත්නම් ලේ චෙක කරමු කියලා...... ඔලුවත් විකාරයි....... ඒ අස්සේ මේ ඔෆිස් එකේ වාත...... පෙරාලගේ තාත්තාගේ මල ගෙදර යන්න හිතං හිටිය හවස ඒකත් බැරිවෙයි වගේ.......
  5. SANJEE

    EK Married Club-5

    :rofl::rofl::P:P
  6. SANJEE

    EK Married Club-5

    පෝය දවසේ රෑ මුලින්ම උණ ගත්තේ.....
  7. SANJEE

    EK Married Club-5

    මම හිතන්නේ බය උඹේ ජාතකේ අස්පට් නිසා වෙන්නැති.......
  8. SANJEE

    EK Married Club-5

    කළුවා මාරපන ගිහින්ළුද.....? :P
  9. SANJEE

    EK Married Club-5

    නෑ දෝනිටනම් ඒක පාරට උණ හැදුනේ වෙන මොකකින්වත් නෙවෙයි..... ඒත් උණ හැදුනට වෙනද වගේම හොඳ ඇක්ටිව් එකේ ඉන්නවා..... ඒකයි ඊයේ මහා රෑත් කට්ට කෑවේ මේක නිදාගන්නේ නෑ ලයිට් නිවන්න දෙන්නෙත් නෑ....... දේදුනුට නම හෙම්බ තිබුනා මම හිතන්නේ එයට දුවගෙන් තෑගී හම්බෙන්න ඇති......
  10. SANJEE

    IPOD HELP

    sureda oka original kiyalaa....... samahara fake ewatath ohoma wenawa kiyalaa ahala thiyenawaa......
  11. SANJEE

    EK Married Club-5

    මල් තියලා වැඳපන්...... :P
  12. SANJEE

    EK Married Club-5

    ඔක්කොටම කලින් උඹේ ඔය කැත හිත පොඩ්ඩක් පැත්තකින් තියලා හිටහන්කෝ කොසා මාමේ.... දෝනිටයි දේදුනුටයි දෙන්නටම උණ හැදිලා කොසා මාමේ..... ඉතිං රෑ නින්දක් ඇත්තෙම නෑ හරි හැටි...... උදේ ගේ අස් කරලා බඩු ගෙනත් දාලා ආවේ....... දැන් හිටගෙන නින්ද යන සයිස්....... :dull:
  13. SANJEE

    EK Married Club-5

    සුභ උදෑසනක් වේවා........ මමනං පට්ටේටම හෙම්බත් වී සිටිමි......... :dull:
  14. SANJEE

    EK Married Club-5

    සහෝදරයෝ වගේ ෆිට් ඒකෙන් උඹලාව ආශ්‍රය කරන මට මේ වෙලාවේ උඹලා එක්ක කිසිම තරහක් අවුලක් නෑ වරදවා හිතන්නෙපා...... මට මේ වෙලාවේ බොසාව කන්න තරම් කේන්තියෙන් ඉන්නේ...... හිත ඒකලාසෙන් සතුටින් මේකේ ඉන්න බෑ මම ටිකකට අවුට් වෙනවා......... කලින් මොනවා හරි අප්සට් කියවුනානම් සොරි........
  15. SANJEE

    EK Married Club-5

    අනේ එපා....... ඕවා වැඩක් නෑ.....
  16. SANJEE

    EK Married Club-5

    මේවා සමාන කරන්න හදන්නේ උඹට වෙන තියෙන වැඩක් බලාගනින්......
  17. SANJEE

    EK Married Club-5

    අනේ නෑ........ සෑහෙන්න කල් උපරිම කොන්ට්‍රෝල් එකේ උපරිම ෆන් ඒකෙන් සෑහෙන්න දුර ඩ්‍රයිව් කරා..... ඒත් හැමදාමත් එහෙම කරලා හරියන්නේ නැති නිසා තමයි පියානෝ කෙනෙක් වුනේ........
  18. SANJEE

    EK Married Club-5

    මෙන්න සාක්ෂි.... :)
  19. SANJEE

    EK Married Club-5

    බඩ යනකොට තොට තේරෙයි "ද ආතල් ඒක ඔෆ් සන්ත්‍රාසය"......... :lol:

    No contents