EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: අයියෝ කහවණු...... සංජියා ඉල්ලන් කාලා..... :lol: දැන් ඉතින්, මම සංකපාලයාගෙන් සීන් එක අහගන්න පුලුවන්...... :yes:

    අහගන් අහගන්....... උඹට වැඩි විස්තර ඕනෙමනම් මාව අමතපන් මම දෙසන්නම්.........
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පට්ට බං...... බඩත් රිදෙන්න ගත්තා හිනවෙලාම ඒක කියවද්දී........
    මටනම් හිතෙන්නේ කවුරු හරි ජොලියට දාපු එකක්....
    ඔච්චර මෝඩයෝ ඉන්නවද මචන්, වෙන්න බෑ. :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හයියෝ කහවනු...... බලන ගියාම මූටනේ රිදිලා තියෙන්නේ ඒකෙන්........ :rofl::rofl::rolleyes::P ඉවරයි ඉවරයි ඔය කතා ඉතිං........

    :oo: දැන් සමාව ගනින් අනිත් උන්ට කියපුවට....... :angry:

    හිටුකෝ අද සංකපාලයගෙන් සීන් එක අහගන්න...... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සංජියා ලිඳක් කපාගෙනම පැනලා නේද? :lol:

    මොන මඟුලක් කියෝනවද මන්දා හැම එකාම මම ලිඳේ කියකියා..... යකෝ ලිඳේ වැටෙන්න තරම් දෙයක් වුනාද මේ මෙතරම් උඩ පනින්නේ හැම එකාම........? :oo::oo::oo:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: දැන් සමාව ගනින් අනිත් උන්ට කියපුවට....... :angry:

    හිටුකෝ අද සංකපාලයගෙන් සීන් එක අහගන්න...... :P
    කට පියාගෙන හිටියනම් ඉවරයිනේ, සංජී මලය ඉල්ලගෙන කෑවේ....:rolleyes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    හයියෝ කහවනු...... බලන ගියාම මූටනේ රිදිලා තියෙන්නේ ඒකෙන්........ :rofl::rofl::rolleyes::P ඉවරයි ඉවරයි ඔය කතා ඉතිං........
    :oo: ridune umbatane..sankapaalata eka eka ewa kiwwa nisa mama kelinma kiwwe...:dull::dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මටනම් හිතෙන්නේ කවුරු හරි ජොලියට දාපු එකක්....
    ඔච්චර මෝඩයෝ ඉන්නවද මචන්, වෙන්න බෑ. :rolleyes:

    මූ ඒක අහන්නේ හරියට නිකං කෙල්ලගේ ඩිම්බ තියෙන්නේ ඩෙනිමේ සාක්කුවේ වගේ............ :rofl::rofl::rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: දැන් සමාව ගනින් අනිත් උන්ට කියපුවට....... :angry:

    හිටුකෝ අද සංකපාලයගෙන් සීන් එක අහගන්න...... :P

    හොඳා...... සිදුවූ වැරදි වැටහීම සම්බන්ධයෙන් මේ අවස්ථාවේ මා රත්නේ සහ සංකපාල වෙත මාගේ කනගාටුව ප්‍රකාශ කර සිටිමි.......

    අහගන් අහගන්......
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මූ ඒක අහන්නේ හරියට නිකං කෙල්ලගේ ඩිම්බ තියෙන්නේ ඩෙනිමේ සාක්කුවේ වගේ............ :rofl::rofl::rofl:
    සිරාම කතාව කියන්නේ "එදා කෙල්ලට මෙන්සස් හැදිලා පෑඩ් එකකුත් දාගෙනලු හිටියේ" :lol::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: ridune umbatane..sankapaalata eka eka ewa kiwwa nisa mama kelinma kiwwe...:dull::dull:

    හික්ස්....... හොඳයි හොඳයි මම මුකුත් කියන්නේ නෑ උඹ එහෙනං සංකපාලගෙන්ම අහගනින්කෝ අපි දෙන්න ඒක ඒක ඒවා දෙක දෙක ඒවා තුන තුන ඒවා කියාගත්තේ මොකද කියලා....... :rolleyes:

    රිදුනේ මට තමයි මට ටැගක් දාලා නිසා...... :frown:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සිරාම කතාව කියන්නේ "එදා කෙල්ලට මෙන්සස් හැදිලා පෑඩ් එකකුත් දාගෙනලු හිටියේ" :lol::lol:

    ඒක තමයි මමත් කිව්වේ........ ඔය කියන විදියට අර කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බැලුවා වගේ මාරම බුදු කට්ටක් කන්න වෙනවා sperm එකකට අදාල තැනට යන්න....... :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒක තමයි මමත් කිව්වේ........ ඔය කියන විදියට අර කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බැලුවා වගේ මාරම බුදු කට්ටක් කන්න වෙනවා sperm එකකට අදාල තැනට යන්න....... :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    ඒ පාර උඹටත් මොන්ගල්ද, අමාරුවෙන් ගියත් සෙට්වෙන්න ඔය කාලේ බිත්තර නෑ....:baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒක තමයි මමත් කිව්වේ........ ඔය කියන විදියට අර කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බැලුවා වගේ මාරම බුදු කට්ටක් කන්න වෙනවා sperm එකකට අදාල තැනට යන්න....... :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    කෙල්ල ඕකාව අන්දලා වගේ..
     
    Status
    Not open for further replies.