1. SANJEE

    EK Married Club-5

    හිරු ඇහුවොත් සල්ලි තමයි ද.......? :P:P:rofl:
  2. SANJEE

    EK Married Club-5

    මටනං හොල්මන් වගේ..... :baffled::baffled:
  3. SANJEE

    EK Married Club-5

    තේරුනේ නෑ..... මේ stamp duty අයකරන්නේ ආණ්ඩුවෙන්ද නැත්නම් බැංකුවෙන්ද......?
  4. SANJEE

    EK Married Club-5

    ඈහ්හ්හ්....... එකෙනුත් බදු අය කරනවද ආණ්ඩුව.......? මාර කෙළියක්නේ අප්පා මේක..... :frown:
  5. SANJEE

    EK Married Club-5

    දන්නේ නෑ ඔය stamp duty කියන්නේ මොකක්ද කියලනම්......
  6. SANJEE

    EK Married Club-5

    වෙන වෙන හැන්ගිච්චි ගාස්තු අරවා මේවා මොනවාද......?
  7. SANJEE

    EK Married Club-5

    ඉලෙක්ට්‍රොනික් අයිටම්ස් වලට විතරයි මම අහලා තියෙන හැටියට...... හත්වලාමේ අවුරුද්දත් කිට්ටුයි නේද දැන්.........
  8. SANJEE

    EK Married Club-5

    :P:P:P:rolleyes:;);)
  9. SANJEE

    EK Married Club-5

    මම මේ තාම නැකත එනකං ඉන්නවා සම්පත් බැංකුවකට යන්න....... :oo::oo: කිව්වට විශ්වාස කරන්න කිං අයියේ මේ සම්පත් බැංකුවකට ගිහින් විස්තර ටික අහගන්න තාම බැරිවුනානේ......
  10. SANJEE

    EK Married Club-5

    ඉතිං ඒ නිසාම තමයි මම කිංව රෙකමෙන්ඩ් කරන්නේ...... :cool:
  11. SANJEE

    EK Married Club-5

    විශිෂ්ටයි....... මේ අවුරුද්දේ නොබෙල් තෑග්ගට මම ඔයාව රෙකමෙන්ඩ් කරනවා හොඳේ....... :frown:
  12. SANJEE

    EK Married Club-5

    මේක දැක්කනම් මාමාට සනීප වෙයි උඹට අසනීප වෙයි........ :rofl:
  13. SANJEE

    EK Married Club-5

    එක්කෝ කැලේ නැත්නම් ලිබර්ටියේ ඉන්න උඹට මේක අදාළ නෑ.....:P
  14. SANJEE

    EK Married Club-5

    ෂිකේ මම හිතන හිටියේ කළු එවුන් තමයි රස කියලා....... :oo::oo::oo: අනික ලොකු නිසා සුද්ධ කරන්නත් ලෙසිනේ...... ඇයි කලිස්සෝ වඳවෙලා ගිහින්ද........? :oo:
  15. SANJEE

    EK Married Club-5

    කැතයිනේ ඉතිං ඔහොම හිනාවෙන එක........ :frown::baffled::oo:
  16. SANJEE

    EK Married Club-5

    :yes::yes::yes::yes:
  17. SANJEE

    EK Married Club-5

    කළු කිව්වට ඉතිං තද අළු පාටට හුරු එවුන්.........
  18. SANJEE

    EK Married Club-5

    හොට්ටෝ ඉගෙනගනින් මම අහන ඒවා උඹටත් වැදගත්........
  19. SANJEE

    EK Married Club-5

    උසේන් බෝල්ට්ගේ ලංකාවේ අයියලා මල්ලිලා තමයි මේ ත්‍රෙඩ් එක රන් කරන්නේ....... ;)
  20. SANJEE

    EK Married Club-5

    හරි කමක් නෑ බලමුකෝ...... ඕන දෙයක් කරපියකෝ බලන්න....... :frown:

    No contents