EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කළු ඉස්සො ෆාම් වල වවන උන්..........:dull:

    රෝස උන් මුහුදු ඉස්සො...උන් රහයි:P.....අරුං නිකං කදන් හතු කනව වගේ ...........:dull:

    ඇත්තටම මුහුදු ඉස්සො ජාතියක් ඉන්නවා කලිස්සෝ කියල........කලපුවෙන් අල්ලන....පට්ට රස.....උන් නම් දැන් ලොවෙත් නැත.....

    ෂිකේ මම හිතන හිටියේ කළු එවුන් තමයි රස කියලා....... :oo::oo::oo: අනික ලොකු නිසා සුද්ධ කරන්නත් ලෙසිනේ......

    ඇයි කලිස්සෝ වඳවෙලා ගිහින්ද........? :oo:
     
    kingdewi

    Well-known member
  • අප්පටසිරි..... රූප දෙකෙන් විතරක්ම හිතාගන්න පුළුවන් වෙනස......

    මේ කිඹුල් මාමේ කළු පාට ඉස්සන්ගෙයි, රෝස පාටට හුරු ඉස්සන්ගෙයි වෙනස මොකක්ද......?

    උන් දෙන්නගෙ ප්‍රධානතම වෙනස තමා පාට කලු පාට ඉස්සා කලු පාටයි රෝස පාට එකා රෝස පාටයි :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උන් දෙන්නගෙ ප්‍රධානතම වෙනස තමා පාට කලු පාට ඉස්සා කලු පාටයි රෝස පාට එකා රෝස පාටයි :P

    විශිෂ්ටයි....... මේ අවුරුද්දේ නොබෙල් තෑග්ගට මම ඔයාව රෙකමෙන්ඩ් කරනවා හොඳේ....... :frown:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    විශිෂ්ටයි....... මේ අවුරුද්දේ නොබෙල් තෑග්ගට මම ඔයාව රෙකමෙන්ඩ් කරනවා හොඳේ....... :frown:

    ඌ හරි නේ. ඒක තමයි ප්‍රධානම වෙනස :yes::lol::lol:
     
    kingdewi

    Well-known member
  • විශිෂ්ටයි....... මේ අවුරුද්දේ නොබෙල් තෑග්ගට මම ඔයාව රෙකමෙන්ඩ් කරනවා හොඳේ....... :frown:

    :D
    ඉතාම සතුටුයි ඔබ වැන්නෙකුගෙන් මෙවන් නිර්දේශයක් ලැබීම පිළිබඳව :rofl:

    ඉතින් මළණ්ඩ ......ක්‍රෙඩිට් කාඩ් එකේ තොරතුරු කෙසේද ??ගත්තද ?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :D
    ඉතාම සතුටුයි ඔබ වැන්නෙකුගෙන් මෙවන් නිර්දේශයක් ලැබීම පිළිබඳව :rofl:

    ඉතින් මළණ්ඩ ......ක්‍රෙඩිට් කාඩ් එකේ තොරතුරු කෙසේද ??ගත්තද ?

    මම මේ තාම නැකත එනකං ඉන්නවා සම්පත් බැංකුවකට යන්න....... :oo::oo: කිව්වට විශ්වාස කරන්න කිං අයියේ මේ සම්පත් බැංකුවකට ගිහින් විස්තර ටික අහගන්න තාම බැරිවුනානේ......
     
    kingdewi

    Well-known member
  • මම මේ තාම නැකත එනකං ඉන්නවා සම්පත් බැංකුවකට යන්න....... :oo::oo: කිව්වට විශ්වාස කරන්න කිං අයියේ මේ සම්පත් බැංකුවකට ගිහින් විස්තර ටික අහගන්න තාම බැරිවුනානේ......

    සොෆ්ට්ලොජික් එකේ දෙන ඩිස්කවුන්ට් නම් මේ සැරේ කෑෂ් වලින් ගෙවන්නත් පුලුවන් .:yes:
    .ඉස්සර උන් දුන්නෙ ක්‍රෙඩිට් කාඩ් වලට විතරනෙ
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    මම මේ තාම නැකත එනකං ඉන්නවා සම්පත් බැංකුවකට යන්න....... :oo::oo: කිව්වට විශ්වාස කරන්න කිං අයියේ මේ සම්පත් බැංකුවකට ගිහින් විස්තර ටික අහගන්න තාම බැරිවුනානේ......

    සම්පත් බැන්කුවෙ කාර්ඩ් එක හොදයි. ඔෆර්ස් තියනවා එකසිය ගානට. පොලියත් ඕකේ
     
    Status
    Not open for further replies.