1. SANJEE

    EK Married Club-5

    පල පල..... උඹත් එක්ක වැඩ බෑ....... :frown::no:
  2. SANJEE

    EK Married Club-5

    ඒ වුනාට මට හිතට හරි මදි බං....... එවෙලේ අතේ තිබුන හැටියට පොඩි දෙයක්නේ ගත්තේ..... පලවෙනි ගනුදෙනුව හැටියට හොඳ වටිනාකමක දෙයක් ගන්න එපැයි...... එකයි මට අප්සට්......:oo:
  3. SANJEE

    EK Married Club-5

    මටනං හවස් වෙනකොට එහෙමයි....... සිරාවටම මට කණ්නාඩි පාවිච්චි කරන්න වෙයි වගේ බං සමහර දුර තියෙන දේවල් කියවගන්න අමාරුයි දැන්.......
  4. SANJEE

    EK Married Club-5

    සෙම ගතිය වගේ බං උගුර රිදෙනවා.......... :dull::dull:
  5. SANJEE

    EK Married Club-5

    ආහ්හ්හ් ඇම්. ඇල්. දර්ශනේ කොහොමෙයි.........? :cool:
  6. SANJEE

    මොකක්ද ගන්න හොඳ ?

    i think you should go for a prius....... it's better you can get a 3rd generation car..........
  7. SANJEE

    EK Married Club-5

    මේ හොට්ටෝ අර උඩින් ගහන බැනර් එකේ දිග පළල කියපං කොහොමද කියලා....... කොහොමද ඩිසයින් එකත කියපං.........
  8. SANJEE

    EK Married Club-5

    රෑට කොත්තු රොටි......
  9. SANJEE

    EK Married Club-5

    මට 33000w වැදුනා ඕයි මමයි මුලින්ම ගනුදෙනු කරේ කියලා ඇහුවාම...... :baffled::baffled:
  10. SANJEE

    EK Married Club-5

    අපි ගියා එහෙනම් ඈ....... සුභ රාත්‍රියක් හැමෝටම.......
  11. SANJEE

    EK Married Club-5

    එල එල නො වොරිස්‌...... ඕවා ඉතිං අර gt ගේ කුමන්ත්‍රණ.......... :P
  12. SANJEE

    ලැප්ටොප් හාඩ් ඩිස්ක්

    යුරාජ් ව කන්ටක්ට් කරලා බැලුවේ නැද්ද........?
  13. SANJEE

    EK Married Club-5

    මාත් එක්කත් ටෙස්ට් කරලා බැලුවොත්...... :rolleyes:
  14. SANJEE

    EK Married Club-5

    ගොඩක්ම ඉස්තුතියි කිඹුල් මාමේ...... එක අතකින් ඕකත් ඩිසන්ට් විදියට ණය වීමක්....... :yes:
  15. SANJEE

    Honda Insight 2009 or Fit Hybrid ?

    ප්‍රමානේ වෙනස විතරයි මමනම් දන්නේ සහෝ....... :(
  16. SANJEE

    EK Married Club-5

    ඇයි ඒ පාර රත්නේ නමත් වෙනස් කරගෙනද........?
  17. SANJEE

    EK Married Club-5

    ප්‍රීති ප්‍රීති........ :cool::cool::cool:
  18. SANJEE

    EK Married Club-5

    ntb නම් මහා චාටර්ම බැංකුවක් කියලා අහලා තියෙනවා........ මේවා අහද්දී කාඩ් එපා වෙනවා....... මිණියා කාඩ් එකක් පාවිච්චි කරනවාද........?
  19. SANJEE

    EK Married Club-5

    මෙගා බ්ලාස්ට් එක නෙවෙයි අර එකට කලින් අරුන් පට්ට ගහන ට්‍රේලර් එකනම් මරු......
  20. SANJEE

    EK Married Club-5

    මහා හුයන්නේ වැඩ අප්පා මේවානම්....... තව නොදන්නා බදු කොයිතරම් ඇතිද....... :oo::oo:

    No contents