EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තව තිබේ, සමහර බැංකු කරන තව වැඩක්....
    100000 ගෙවන්න තිබුන කියමු. සේරම බැරිනිසා 50000 ගෙවනවා. එත් ඒ මාසේ පොලිය හදන්නේ 100000ට.
    99999.50 ගෙවල තිබුනත් .50 අඩු නිසා 100000ටම පොලිය හදනවා.:baffled:
    hsbc, ntb ඕක කරනවා. boc නැත. සම්පත් නොදනී....

    ntb නම් මහා චාටර්ම බැංකුවක් කියලා අහලා තියෙනවා........ මේවා අහද්දී කාඩ් එපා වෙනවා....... මිණියා කාඩ් එකක් පාවිච්චි කරනවාද........?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ක්‍රෙඩිට් කාඩ් ගන්න හිතං ඉන්න සියළු ම කුකුළන්ට...........

    මට ලැබුණා ඔෆර් එකක් මිලියනයක ණයවර පතකට.........ප්‍රධාන අග්නිදිග ආසියාව කේන්ද්‍ර කර ගත්ත පෞද්ගලික බැංකුවකින්......
    ඒකෙ මගේ වැලි කෙළියේ පටන් ඉස්කෝලේ හිටපු යාලුවෙක් ඉන්නවා.....
    මම ඌට කතා කරලා......

    මම - මචං උඹලෑ බැංකුවෙන් ක්‍රෙඩිට් කාඩ් එකකට ඔෆර් එකක් තියනව වන් මිලියන්.....උඹ මොකෝ කියන්නේ....මේක ගන්න ද? හොදද? මොනවද යන ගාස්තු?? පොඩ්ඩක් කියපං.....

    ඌ - මචං කිඹුළා උඹට හිගන්නෙක් වෙලා @දෙකත් උකස් කර ගන්න ඕන නම් ඕක ගනින්...

    මම - අර මොකෝ බං අර??

    ඌ - කිඹුලො උඹ අතේ තියන සල්ලි වියදං කරන කොට උඹට පේනවා සල්ලි නැති වෙනව කියලා....හිතල කන්ට්‍රෝල් කරතෑකි...ඕකෙන් උඹට ඒක තේරෙන්නේ නෑ.....නැට්ටට ම ණය වෙනකං දන්නෙත් නෑ.....උඹට නක්ට්‍රෝල් නැත්තං වියදම ඔක ගනින් ඩෙෆා තව අවුරුදු 5කින් උඹ හිගන්නෙක්...........

    ඔන්න මගේ මිත්‍රයා ගේ අවවාදය...........

    මම තවමත් ණයවර පකත් භාවිතා නොකරමි........ඔන්න කිනා දන්නවා......
     
    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ntb නම් මහා චාටර්ම බැංකුවක් කියලා අහලා තියෙනවා........ මේවා අහද්දී කාඩ් එපා වෙනවා....... මිණියා කාඩ් එකක් පාවිච්චි කරනවාද........?
    :oo::rolleyes:;)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ක්‍රෙඩිට් කාඩ් ගන්න හිතං ඉන්න සියළු ම කුකුළන්ට...........

    මට ලැබුණා ඔෆර් එකක් මිලියනයක ණයවර පතකට.........ප්‍රධාන අග්නිදිග ආසියාව කේන්ද්‍ර කර ගත්ත පෞද්ගලික බැංකුවකින්......
    ඒකෙ මගේ වැලි කෙළියේ පටන් ඉස්කෝලේ හිටපු යාලුවෙක් ඉන්නවා.....
    මම ඌට කතා කරලා......

    මම - මචං උඹලෑ බැංකුවෙන් ක්‍රෙඩිට් කාඩ් එකකට ඔෆර් එකක් තියනව වන් මිලියන්.....උඹ මොකෝ කියන්නේ....මේක ගන්න ද? හොදද? මොනවද යන ගාස්තු?? පොඩ්ඩක් කියපං.....

    ඌ - මචං කිඹුළා උඹට හිගන්නෙක් වෙලා @දෙකත් උකස් කර ගන්න ඕන නම් ඕක ගනින්...

    මම - අර මොකෝ බං අර??

    ඌ - කිඹුලො උඹ අතේ තියන සල්ලි වියදං කරන කොට උඹට පේනවා සල්ලි නැති වෙනව කියලා....හිතල කන්ට්‍රෝල් කරතෑකි...ඕකෙන් උඹට ඒක තේරෙන්නේ නෑ.....නැට්ටට ම ණය වෙනකං දන්නෙත් නෑ.....උඹට නක්ට්‍රෝල් නැත්තං වියදම ඔක ගනින් ඩෙෆා තව අවුරුදු 5කින් උඹ හිගන්නෙක්...........

    ඔන්න මගේ මිත්‍රයා ගේ අවවාදය...........

    මම තවමත් ණයවර පකත් භාවිතා නොකරමි........ඔන්න කිනා දන්නවා......

    ගොඩක්ම ඉස්තුතියි කිඹුල් මාමේ...... එක අතකින් ඕකත් ඩිසන්ට් විදියට ණය වීමක්....... :yes:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ක්‍රෙඩිට් කාඩ් ගන්න හිතං ඉන්න සියළු ම කුකුළන්ට...........

    මට ලැබුණා ඔෆර් එකක් මිලියනයක ණයවර පතකට.........ප්‍රධාන අග්නිදිග ආසියාව කේන්ද්‍ර කර ගත්ත පෞද්ගලික බැංකුවකින්......
    ඒකෙ මගේ වැලි කෙළියේ පටන් ඉස්කෝලේ හිටපු යාලුවෙක් ඉන්නවා.....
    මම ඌට කතා කරලා......

    මම - මචං උඹලෑ බැංකුවෙන් ක්‍රෙඩිට් කාඩ් එකකට ඔෆර් එකක් තියනව වන් මිලියන්.....උඹ මොකෝ කියන්නේ....මේක ගන්න ද? හොදද? මොනවද යන ගාස්තු?? පොඩ්ඩක් කියපං.....

    ඌ - මචං කිඹුළා උඹට හිගන්නෙක් වෙලා @දෙකත් උකස් කර ගන්න ඕන නම් ඕක ගනින්...

    මම - අර මොකෝ බං අර??

    ඌ - කිඹුලො උඹ අතේ තියන සල්ලි වියදං කරන කොට උඹට පේනවා සල්ලි නැති වෙනව කියලා....හිතල කන්ට්‍රෝල් කරතෑකි...ඕකෙන් උඹට ඒක තේරෙන්නේ නෑ.....නැට්ටට ම ණය වෙනකං දන්නෙත් නෑ.....උඹට නක්ට්‍රෝල් නැත්තං වියදම ඔක ගනින් ඩෙෆා තව අවුරුදු 5කින් උඹ හිගන්නෙක්...........

    ඔන්න මගේ මිත්‍රයා ගේ අවවාදය...........

    මම තවමත් ණයවර පකත් භාවිතා නොකරමි........ඔන්න කිනා දන්නවා......

    :yes::yes:

    අමූලික ඇත්ත. මමත් මුලින් නය උනා. ක්‍රෙඩි කාඩ් කීපයක් තිබ්බා. දැන් දෙකක් විතරක් දෙයියනේ කියල අමරුවෙන් මේන් ටේන් කරන් යනවා :D

    සමහර වෙලාවට ක්‍රෙඩිට් කාර්ඩ් එකක් තිබීමේ වටිනාකම දැනෙනවා. එත් දැන් ගොඩක් බැකුවලින් ක්‍රෙඩි කාර්ඩ්ස් වලට දෙන සේවවන්ම ඩෙබිට් කාර්ඩ් වලිනුත් ගන්න පුලුවන්.
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    රුපියල් 1000 ක ගනුදෙනුවකට රු: 10 අපෙන් ගන්නවා. බජට් එකෙන් මේපාර වැඩිකලා, හරියට ස්ටේට්මන්ට් බලන්නේ නෑ මලයෝ. දැන් 1000 ට 15 ගන්නව වගේ....

    :yes::yes: dan 15 y 2013/01/01 idan,

    2013/04/01 idan Sampath card eke Cash advance walatay Late Payment walatay 3.5% saha Rs 600k gahanawa :dull:
     
    Status
    Not open for further replies.