1. BlAcKIssUeS

    කට්ටිය කවදා හරි ලේ දන්දීලා තියෙනවද?

    කට්ටිය කවදා හරි ලේ දන්දීලා තියෙනවද? කැමති නැද්ද ලේ ටිකක් දන් දෙන්න.. පුලුවන් කට්ටිය හැමෝම එන්න... :yes:
  2. BlAcKIssUeS

    සෙට් වෙලා ආතල් එකක් ගන්න තැනක්

    Thanks machan la..... Dons and Serinity both booked ban...
  3. BlAcKIssUeS

    ටොයොටා වාහන සර්විස්

    Toyota Lanka Wattala & Ratmalana
  4. BlAcKIssUeS

    සෙට් වෙලා ආතල් එකක් ගන්න තැනක්

    සෙට් වෙලා ආතල් එකක් ගන්න තැනක් මචන් කොළඹ ඉඳන් less than 50KM වගේ ඇතුලත අපේ සෙට් එකට සෙට් වෙලා, සිංදුවක් කියලා, බෝතලයක් ගහලා, පොඩි pool එකක නාලා ආතල් එකක් ගන්න තැනක් දන්නවාද? :shocked: BBQ එකක් වගේ දාගන්න පුළුවන් නම් තවත් හොඳයි. ;) එකෙක්ට 5000ක් වගේ වුනාට අවුලක් නෑ.:lol:
  5. BlAcKIssUeS

    අත්තිවාරම පුරවන්න පස්

    Machan man inne Wattala... Machine ekai operater ekka api thel deela transport deela 5000k kiwwa.... Compactor eka witharak 800 ta deida? Labour kenek daala thala gatta nam dawas 2k thala ganna puluwann ne ban...
  6. BlAcKIssUeS

    ගෙයක් හදන්න හොඳම විදිහ!

    Escavater daaala kapana eka patta laabayi... alu hunu walin bass ta kiyala base walawal saha aththiwaram lakunu kara ganna... ita passe honda operater kenek inna machine ekak daala kapa ganna.. kohomath bass lata manually walawal finishing kara ganna wenawa... Mata labour cost awa 120,000 k...
  7. BlAcKIssUeS

    අත්තිවාරම පුරවන්න පස්

    Set wune nae ban ehema ekak...
  8. BlAcKIssUeS

    අත්තිවාරම පුරවන්න පස්

    මචන් ගේ හදලා ගොඩක් කල්ද? Floor එකේ මුකුත් deffects ආවේ නැද්ද? පොළවේ Concrete එක කොච්චර ඝනකමට දැම්මද?
  9. BlAcKIssUeS

    අත්තිවාරම පුරවන්න පස්

    හැමෝම කියන්නේ දුඹුරු පාට පස හොඳයි කියලා... හැමෝටම දැන ගන්න එක්ක තියෙනවා නම් දාන්න...
  10. BlAcKIssUeS

    අත්තිවාරම පුරවන්න පස්

    මචන් ගොඩක් case වගේද බන් පස් එක? :(
  11. BlAcKIssUeS

    අත්තිවාරම පුරවන්න පස්

    මචන් tokyo super concrete කියන්නේ Rs. 930 එකද?:rolleyes:
  12. BlAcKIssUeS

    අත්තිවාරම පුරවන්න පස්

    මචන් කවුරු හරි දන්නවාද.. මේ පස් වලින් මකුළු පස කියන්නේ කොයි පසටද කියලා?
  13. BlAcKIssUeS

    අත්තිවාරම පුරවන්න පස්

    ස්තුතියි මචන් reply එකට...:D මචන් වැකර් කරනවා කියන්නේත් ඒකට නේද? බාස්ලා ගෙම්බා දාලා තලනවා කියන්නේ... කී පාරක් විතර තලන්න වෙයිද?:confused: 3 inch concrete එක අත්යවශ්‍යද? 2inch මදිද?
  14. BlAcKIssUeS

    අත්තිවාරම පුරවන්න පස්

    අත්තිවාරම පුරවන්න පස් මේ දවස් වල ගෙවල් හදන අයට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි අත්තිවාරම පුරවන්න ඕනි වුනොත් පස් හොයා ගන්න එක...:confused: සමහරු පස් හොය ගන්න අමාරු නිසා කලු ගල් කුඩු වලිනුත් පුරවනවා කියලා දැනගන්න ලැබුණා.... :shocked: මමත් බොහොම අමාරුවෙන් පස් හොයා ගෙන අත්තිවාරම පුරවගෙන යන ගමන්...
  15. BlAcKIssUeS

    අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD

    මචන් බිත්තිය (9x9) නෝමල් ගඩොලෙන් දෙපැත්ත බඳිනවා නම් වර්ග මීටර් එකකට ගඩොල් කීයක් යනවද?
  16. BlAcKIssUeS

    Loku Prashnayak Help pls

    PM Kala
  17. BlAcKIssUeS

    ගෙවල් හදන අයට (ගඩොල් සහ වේයන් මර්ධනය)

    Thanks all for your valuable comments.... Please share if any reliable places for both bricks and termite treatment..
  18. BlAcKIssUeS

    ගෙවල් හදන අයට (ගඩොල් සහ වේයන් මර්ධනය)

    ගෙවල් හදන අයට (ගඩොල් සහ වේයන් මර්ධනය) එළකිරිය නිසා ගේ හදන වැඩේට හොඳ අදහස් ගන්න පුළුවන් වුණා.. කට්ටියට බොහොම ස්තුතියි..:yes: ගෙවල් හදන්න ඉන්න අයට තවත් වැදගත් වෙන දෙයක් ගැන දැන ගන්න ඕන... දැන් මගේ බේස් වලවල් කපලා, බාසුන්නැහැලා කම්බි කූඩු හදන ගමන් ඉන්නේ... ඊලඟට ඉතින් බිත්ති නග්ගන්න තියෙන්නේ...

    No contents