මට ආපු ප්‍රශ්නයක් තියෙනවා මම හිතන්නේ එක ඔයාලටත් වැදගත් වේවි..... මෙන්න මේකයි ප්‍රශ්නේ.....
ෆෝන් එකක් අරන් පලවෙනි වතාවට චාර්ජ් කරද්දී එක කොයිතරම් වෙලාවක් චාර්ජ් කරන්න ඕනෙද......?
මෙහෙම අහන්න හිතුනේ පහුගිය දවස් ටිකේ මම S3 එකක් ගැන හෙව්වා.... ඉතිං එක එක ෂොප් වලින් ෆෝන් එක කොයිතරම් කල් ෆස්ට්...