1. SANJEE

    EK Married Club-5

    :P:rolleyes::rofl::yes::yes:
  2. SANJEE

    EK Married Club-5

    පිරිපහදුව......? ඒ මොකක්ද ඒ......? :confused:
  3. SANJEE

    EK Married Club-5

    උඹ සංකපාලයාට අමතර ගෙවීමක් කරනවාද මාලඹේ හන්දියේ නිව්ස් රිපෝර්ට් කරනවාට.......?
  4. SANJEE

    EK Married Club-5

    කියන සෙද්දක් තේරෙන්න කියපියකෝ...... හෙටද ඕපනින් එක........? අර ලි ගොඩට මොකද කරේ......?
  5. SANJEE

    EK Married Club-5

    :D:D
  6. SANJEE

    EK Married Club-5

    හයියෝ කහවනු ටික උදේ පාන්දරම........ මේ අර කොන්ද කැඩිච්චි එකිට ඔය අසහනේ නැති වෙන්න බෙහෙතක් කරන්න බැරිද........?
  7. SANJEE

    EK Married Club-5

    එකනං පට්ට එකෙත් උපරිම........ :D:D
  8. SANJEE

    EK Married Club-5

    මේ උඹ අර ෂොප් එකේ වැඩ පටන්ගත්තද.........? :confused:
  9. SANJEE

    ලක්ෂ 3ක් හොයන්න එන්න.

    ඉඩම ගැන වැඩි විස්තර ඕනේ...... සම්පූර්ණ අක්කර 21 ම විකුනනවාද නැතිනම් කොටස් විදියට විකුනනවාද.........?
  10. SANJEE

    EK Married Club-5

  11. SANJEE

    EK Married Club-5

    එල එල...... මෙන්න කොල්ලෝ....... :cool::cool:
  12. SANJEE

    EK Married Club-5

    වල් අලි ප්‍රහාරයක් නෙවෙයිලු බං ඕනේ අපේ පැත්තෙන් රෙන්ට් ඒකට ගෙයක් හොයාගන්න...... ;);):cool:
  13. SANJEE

    EK Married Club-5

    ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ් කට කට...... යාළුවෙක්ව යාළුවෙක්ව.......
  14. SANJEE

    EK Married Club-5

    අපේ පැත්තේ ඉන්නවා කෙනෙක් ඔය වගේ ඒවාට එක්ස්පර්ට්.... එයාට පණිවිඩේ දුන්න..... :yes::yes:
  15. SANJEE

    EK Married Club-5

    උඹලා කොහිද මේතරං වෙලා මකබෑවී සිටියේ......
  16. SANJEE

    බොනකොට ගන්න bite......

    මමනං බොන්නේ නෑ...... එනිසා මට අදාළ නෑ ඔය බොන්න ගන්න බයිට්.......
  17. SANJEE

    ටයර් හොදට කළුවට තියෙන්න මොනවද කරන්නේ.

    tyre polish kiyalaa liquid ekak thiyenawaa thanikarama kiri wage eka..... eka gawama hari.....
  18. SANJEE

    EK Married Club-5

  19. SANJEE

    EK Married Club-5

    මම කිව්වේ උඹ ටොෂිබා ලැප් විකුණන විදියටම කතා කරන්න වෙනවා කියලා වැඩේ කරගන්න.......
  20. SANJEE

    EK Married Club-5

    ඒ කියන්නේ කඩුවෙල කියන්නේ ඩොටේ කියලා උඹත් පිලිගන්නවා...... :rolleyes::rofl::P උඹ ඔක්කොටම කලින් කතාකරලා බලපන්කො අර විදියට.....

    No contents