1. SANJEE

    EK Married Club-5

    මේ සංකපාල මලයා එහෙම කරන එකක් නෑ.......... ආහ්හ් මේ රත්නේ පල්ලෙහා ෆාමසියේ කෙල්ලෝ එහෙම ඉන්නවද.........?
  2. SANJEE

    EK Married Club-5

    ඔව් චුට්ටයි...... පෝස්ට්ස් 10ක් විතර........
  3. SANJEE

    EK Married Club-5

    හරි කියපං බලන්න එහෙනම්......
  4. SANJEE

    EK Married Club-5

    මගේ සති අන්තේ කන්න එපා යකෝ.....
  5. SANJEE

    EK Married Club-5

    :yes::yes::yes::yes:
  6. SANJEE

    EK Married Club-5

    ඉතිං රා බඩෝ මම ඇහුව එක වැරදිද...... බැරිවෙලාවත් වතුර කපපු වෙලාවක එහෙම උඹට බැහැලා නාගෙන කඩේටත් වතුර ටිකක් අරන් එන්න ලිඳක් දැනගෙන ඉන්න එක වටිනවානේ....... :P
  7. SANJEE

    EK Married Club-5

    යකෝ කොත්තු ගහන්නේ අත් දෙකෙන්නේ........ :frown:
  8. SANJEE

    EK Married Club-5

    විකාර නොකියා හිටු..... බය කරන්න එපා හොට්ටෝ ඕවා කියලා........
  9. SANJEE

    EK Married Club-5

    ඌ හොඳ එකා..... :yes::yes::yes: සලකපන් ඉතිං ඔහොම බොක්කෙන්ම සප් එක දෙන එවුන්ට....... :cool::cool:
  10. SANJEE

    EK Married Club-5

    කීයද ගාන.......? මේ උඹ කැඩිච්චි ඩෙස්ක්ටොප් හදනවාද ඔතන දැන්...... මගේ එක හදාගන්න ඕනේ.....
  11. SANJEE

    EK Married Club-5

    උඹේ ගෙවීම් කොහොමද.........? දවසේ ගාස්තුවට අමතරව චිකන් කොත්තු ඕනේ 5ක් විතර........
  12. SANJEE

    EK Married Club-5

    චුට්ටයි චුට්ටයි කෑවේ....... :P
  13. SANJEE

    EK Married Club-5

    අනේ මම දන්නේ නෑ ඔය පිරිපහදු ගැන........ :(:oo::baffled:
  14. SANJEE

    EK Married Club-5

    කිඹුල් මාමේ රත්නෙට මාලඹේ තියෙන ලිං ටික එහෙම පෙන්නුවේ නැතෙයි තාම........ :rofl:
  15. SANJEE

    EK Married Club-5

    :cool::cool::cool::cool::yes::yes::yes::yes:
  16. SANJEE

    EK Married Club-5

    මූ පූසෙක් දම්මලා කොස්ඇට පුච්චනවලු....... :P
  17. SANJEE

    EK Married Club-5

    අදෝමැයි....... දෙපාර්ශවයම හොඳින් හඳුනන අපි වාගේ ඈයොන්ට කුමන වරප්‍රසාද ලැබේද.......?
  18. SANJEE

    EK Married Club-5

    ඈහ්හ්හ්........ ගලවන දතක් වෙනුවට රැම් කාඩ් එකක් ගහන්නද හදන්නේ.......? :P
  19. SANJEE

    EK Married Club-5

    Fast Moving Items හැටියට රෑට කොත්තු රොටි විකුණමු.......
  20. SANJEE

    EK Married Club-5

    සහයිකාවක් වෙලා ඔහොමනම් ඩොකෙක් වුනානම් අබ සරණයි අනිත් එවුන්ට.........

    No contents