මේස දෙකයි, පුටු 6ක්ද කොහෙද, විදුරු තට්ටු ටික, තමා ෆර්නිචර් අයිටම් වලට තියෙන්නේ.... එතරම් කොලිටි නෑ..... හැබැයි පෙනුම ශේප්...... කියන තරමට නම් වටින්නේ නෑ මිනියෝ ඒ බඩු ටික...... දම්රෝ ඕනේ නෑ තරි මාමගේ කන්ටක්ට් තියෙනවා කිව්වේ ඔය පුටු මේස අඩුවට ගන්න පුළුවන් තැනක....... එතනින් වැඩේ කරගන්න පුළුවන්...