1. SANJEE

    EK Married Club-5

    බෑ බං...... මම ඔය anycall වර්ෂන් ඒකට කැමති නැති නිසා වැඩිය හොයන්නේ නෑ....... ;)
  2. SANJEE

    EK Married Club-5

    තරි මාමාත් සමහර ඒවාට ටියුබ් ලයිට් හරිය........ ;)
  3. SANJEE

    EK Married Club-5

    Galaxy S III and Note II to get Android 5.0, S II ends at 4.2.2 Today we got some spicy information concerning all Samsung Galaxy owners, regardless of the type of gadget they have - a smartphone or a slate. It's a list showing which devices will be getting the Android 5.0 and which will end...
  4. SANJEE

    EK Married Club-5

    :D:D:P
  5. SANJEE

    EK Married Club-5

    මොකක්ද ඕකේ තේරුම......? :confused::confused:
  6. SANJEE

    EK Married Club-5

    මේ වැඩේටත් ඉතිං උඹ බොලේ බස්සලා ටොෂිබා විකුණන මාකටින් ස්ටයිල් එකම යූස් කරන්න වෙනවා..... :yes::yes:
  7. SANJEE

    EK Married Club-5

    අද හවසට උඹ කතා කරලා කියපං කෙලින්ම මට මේ ලීබඩු ටික එපා, අනික ඔයාගේ ලීබඩු වලට කියන්න ගන්නත් මට වැඩියි, මගේ ඕනෑකම හැටියට ලි බඩු හදාගන්න මට කෙනෙක් ඉන්නවා මේ ටික නැතුව දෙනවනම් දෙන්න කියලා....... ඔක්කොටම කලින් කියපං උඹට ඒ ෂොප් එකම ඕනෙමද.........?
  8. SANJEE

    EK Married Club-5

    :yes::yes::yes::yes:
  9. SANJEE

    EK Married Club-5

    අඩෝ දැම්මොතින් නරක් වෙලා තියෙයිද.......? නෑනේ........ :rolleyes:
  10. SANJEE

    EK Married Club-5

    කිව්වා.......? උඹ........? :frown: ඇන්ටෙනා කිව්වට අර චයිනිස් වල වගේම නෑලු..... පෙනෙන නොපෙනෙන ගානට තියෙන ඇන්ටෙනා එකක්ලු......
  11. SANJEE

    EK Married Club-5

    පිස්සු උඹට....... යකෝ අපි කට්ටිය එකතු වුනාම එක රැයෙන් කරන්න පුළුවන්..... බඩු වල වියදම විතරනේ....... එපා කියන්නෙම නැතුව ෆර්නිචර් වලට ඌ කියන ගණන තව අඩු කරගමු.......
  12. SANJEE

    EK Married Club-5

    :rofl::rofl::rofl::rofl::rolleyes::rolleyes:
  13. SANJEE

    EK Married Club-5

    උඹ අරූට තනි වචනේ ඉඳලා බලපන් මේ ටික එපාම කියලා..... උඹ කියපන් මට මේ ටික මගේ ඕනෑකම් වලට හරියන්නෙත් නැති එකේ ඔච්චර ගානකට අරගෙන වැඩක නෑ කියලා........
  14. SANJEE

    EK Married Club-5

    පල පල මගේ කට අවුස්සගන්නේ නැතුව........
  15. SANJEE

    EK Married Club-5

    මේස දෙකනම් වැඩක්ම නෑ පුතේ....... :yes:
  16. SANJEE

    EK Married Club-5

    දරට දෙමු........ :P නෑ බං ගන්න හොයන එවුන් ඉන්නවා...... ඒත් ඒ වගේ එකෙක්ව සෙට් කරගන්න එකනේ අමාරුව......
  17. SANJEE

    EK Married Club-5

    අනේ අම්මේ චීන කොපි නැති එකක් හොයාගන්න එකනේ අමාරුම වැඩේ........ :yes:
  18. SANJEE

    EK Married Club-5

    s4 රිලීස් වෙන්නේ අප්‍රේල් වලනේ........:baffled: කොහොමත් s4 ලංකාවේ හරියට සෙට්ල් වෙනකොට මැයි වත් වෙයි..... එතකොට s2, s3 කොහොම ගණන් බහිවිද කියලා තමා මමත් මේ බලන ඉන්නේ......
  19. SANJEE

    EK Married Club-5

    දැනගනින්.... :yes: නැත්නම් අහපන්...... :cool::cool::cool::cool:
  20. SANJEE

    EK Married Club-5

    කොසා මාමේ ඕකේ sms යවද්දී පොඩ්ඩක් කරදරයි කියලා මම මේ කිරියේම එකෙක් කියල තියෙනවා දැක්ක....... අනික ඇන්ටෙනා එකක් තියෙනවාලු...... :oo:

    No contents