ලංකාවේ අඩුම Personal Loan?
මචන්ලා ගොඩ කාලෙකින්.. :D
ඉස්සෙල්ලාම කට්ටියටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.!:yes:
වැදගත් දෙයක් අහන්න තමා thread එකක් දැම්මේ... :confused:
මට හදිසියකට Personal Loan එකක් දාන්න ඕනි වෙලා තියෙනවා.... :(
ඔයගොල්ලෝ දන්නවා නම් අඩු පොලියට Personal Loan එකක් ගන්න පුලුවන්...