උදව්වක් කරන්න...
යාළුවනේ දන්න අය පොඩි උදව්වක් කරන්න. පිං සිද්ද වෙයි. :yes:
මම වැඩ කරන කොරියන් company එකේ, එක පාරටම අපේ computer වල CMOS password එක සහ Login password එක setup කරලා record කර ගත්තා. :confused::angry:
මට දැන ගන්න ඕන, එහෙම කලාම අපේ computer එකට Korea වල ඉඳන් Log වෙන්න පුලුවන්ද...