1. SANJEE

    EK Married Club-5

    දෙහි වලත් තියෙනවා....... :P
  2. SANJEE

    EK Married Club-5

    ට්‍රිප......? :confused::confused::oo:
  3. SANJEE

    EK Married Club-5

    සුභ උදැසනක්...... ආවා ආවා මොකෝ සිං ඒක......?
  4. SANJEE

    EK Married Club-5

    ඈහහ්........ උඹේ විතරක්ද දවසට වියදම 1000ක්......? එතකොට පවුලේ අනිත් අයගේ ඒවත් එක්ක.......
  5. SANJEE

    EK Married Club-5

    ටොයින්....... :) ගොඩනේ...... සිරාවටම එනවා වෙලාවක එහෙනං ඔන්න ඈ.......
  6. SANJEE

    EK Married Club-5

    මමනං සතුටු වෙනවා මම චන්දෙ නොදුන්නු එකට.......
  7. SANJEE

    EK Married Club-5

    සතියකට ඇතිවෙන බඩුනම් එහෙම තමයි කරන්නේ........ පොලේ අනිත් ඒවාට වඩා ගණන කියලා එච්චර මීටර් නෑ කිඹුලයියේ.... හෝමාගම එනකොට බඩුම තමයි ඉතිං ඩොටේනේ නේ...... :P
  8. SANJEE

    EK Married Club-5

    කොහොමද කොසෝ සති අන්තේ......? හොඳින් ගෙවුනද........? :cool::cool: මමනං සෙනසුරාදා මාතලේ ගියා...... සෑහෙන්න සතුටුයි මේ කොළඹම කැරකි කැරකි ඉඳලා ඔය වගේ පැත්තක යන්න ලැබුණු ඒක ගැන...... :) :) :cool:
  9. SANJEE

    EK Married Club-5

    අම්මපා අපි වගේ තව කී දාහක් මේ විදියට මුන්ට දෙස් තියනවා ඇතිද ඒත් කෝ මුන් ඔක්කොම තාම යහතින් නේ........
  10. SANJEE

    EK Married Club-5

    කොස් මාමේ, එළවලු ගණන් අඩු වෙලාද බං....?? අද මම එළවලු තොග කරන කඩේකින් එළවලු ගත්තා, කැරට් 250 / බෝංචි 250 / මාළු මිරිස් 250 / රාබු 200 / ගෝවා 250 ගත්තා 140/= නේ උනේ..... කඩේ එකාට වැරදිලාවත්ද.....?? එක එක එළවලුවට ගනන් නම් දන්නේ නෑ..... ඒත් ෆුඩ් සිටි එකෙන් ගත්ත අමු මිරිස් නම් කිලෝ එක 510/= ...
  11. SANJEE

    EK Married Club-5

    මහා එකා මහා පරිමානෙන්....... ඉතිරි වෙන ටික පොඩි එවුන් උන්ට පුළුවන් පරිමානෙන්...... ඒත් අන්තිමට ඔක්කොම ගෙවන්න වෙන්නේ කොහෙත්ම සම්බන්දයක් නැති දුප්පත් මේ අපි වගේ එවුන්ට.......
  12. SANJEE

    EK Married Club-5

    ආශ්චර්යය ඩබල් වෙලා පෙනෙන්නේ විදුලි බිලත් ඩබල් වෙනවලු අවම ගාස්තුව..... හෙන හත ගහන්න ඕනේ රටේ මිනිස්සුන්ව හුරන්කන එවුන්ගේ අම්මලට.......
  13. SANJEE

    EK Married Club-5

    අද ආපු ගමන්ම පොඩි වැඩ වගයක් කරන්න තිබුනා එකයි ප්‍රමාද....... ;)
  14. SANJEE

    EK Married Club-5

    අනේ අම්මේ මමනං මාලඹේ පොලට ගිහිං බදු මිල අහ අහා ජිවිතේ අනිත්‍ය මෙනෙහි කරා ඊයේ....
  15. SANJEE

    EK Married Club-5

    සියළු කොක්කබාබන්ට සුභ උදාසනක් වේවෝ......... සෙනසුරාදත් එන්න බැරි වුන එකේ මොකද වුනේ ඉතිං පහුගිය දොහේ.......
  16. SANJEE

    EK Married Club-5

    Toin වරක් 2 = ToinToin
  17. SANJEE

    EK Married Club-5

    සිරාවටම මිණියෝ මේ ටිකේ හවසට ලාවට වැස්සත් රෑට හරි රස්නයක් දැනෙනවානේ.... :oo:
  18. SANJEE

    EK Married Club-5

    දෙයි එහෙනං රම්පෙට පොරි හැලෙන්නම....... මෙහෙත් මේ දවස වල හැමදාම හවසට තමයි වහින්නේ නම්...... හැබැයි ටික වෙලාවයි.......
  19. SANJEE

    EK Married Club-5

    පට්ට එකෙත් උපරිමේටම කම්මැලියි අදනම්........
  20. SANJEE

    EK Married Club-5

    අලෝ අලෝ හව් ඩු යූ ඩු ඉතිං........ :cool::cool:

    No contents