1. SANJEE

    EK Married Club-5

    දුවලා තියෙන දිවිල්ල හොයාගන්න ඉතිං හොඳම වැඩකාරයෙක්ගේ සහාය ඕනේ වෙනවානේ..... ගාන අවුලක් නෙවෙයිනම් කියන හැටියට බර ගණන් වගේ...... ඔන්න මමනම් දැක්කෙත් නෑ ඇහුනෙත් නෑ හරිය........
  2. SANJEE

    EK Married Club-5

    ඒක කොහෙද අතුරු...... ඒක කෙලින් ඩිරෙක්ට් ප්‍රශ්නයක්....... :frown:
  3. SANJEE

    EK Married Club-5

    මට මේ පෙට්ටි මොඩ්ල් ඒක අල්ලන්නේ නෑ....... :no:
  4. SANJEE

    EK Married Club-5

    ඒ කියන්නේ ගත්තොත් වාත ද......?
  5. SANJEE

    EK Married Club-5

    කවුද උඹද.......? :baffled::baffled:
  6. SANJEE

    EK Married Club-5

    ආපු ගමන්ම නාවන්න හොඳද මන්දා......
  7. SANJEE

    EK Married Club-5

    ඕකට කියන්නේ පෙට්ටි සනිය ද කොහෙදනේ..... මේකත් ඩොකාලටමද කොහෙද ආවෙත්.... මේකේ පවර් ස්ටියරින් නෑ නේද.......?
  8. SANJEE

    EK Married Club-5

    ඒ කියන්නේ ලෝකේ තියෙන ඔක්කොම කාර් කම්පැනි එකතුවෙලා හදපු කාර් එකක්ද.....? :D:D:rofl:
  9. SANJEE

    EK Married Club-5

    එහෙමද....... :oo: උපන් ගතිය ඒ කියන්නේ....... :rofl:
  10. SANJEE

    EK Married Club-5

    දැකලා තියෙනවා අර කහපාට ඇවිදින මරණේ නේ..... :rofl::P හදලයි කිව්වේ......?
  11. SANJEE

    EK Married Club-5

    ආහ් 220000 km කියන එකද මේ 200 කිව්වේ......? :P
  12. SANJEE

    EK Married Club-5

    මොකක්ද කොල්ලෝ ට්‍රැඩ් සනී කියන්නේ......?
  13. SANJEE

    EK Married Club-5

    මෙන්න අපේ අනාථ කුකුලන්ගේ ඇක්සිඩන්ට් වෙච්චි ඒවා හදාගන්න හොඳ වෙදෙක්......
  14. SANJEE

    EK Married Club-5

    ඒ ඉතිං ඩ්‍රයිව් කරන කෙනාගේ ඩ්‍රයිව් කිරීම අනුව නෙවෙයිද.......?
  15. SANJEE

    EK Married Club-5

    :cool::cool::cool::cool:
  16. SANJEE

    EK Married Club-5

    කොසා මාම ඕවත් දන්නවද.........?
  17. SANJEE

    EK Married Club-5

    අපේ ලොක්කත් අරන් තියෙනවා මිනියක් 4 ශ්‍රී....... ඒක කාලෙකට කලින් රේස් පදපු එකක්..... ඇදගෙන ගෙනාවෙත් දැන් අවුරුදු 3කට විතර කලින්...... ගෙනාවා ගෙනාවමයි ඊට පස්සේ අතවත් තිබ්බේ නෑ හදන්න...... ඔරිජිනල් පේන්ට් ඒක අවුල් වුනාට දිරුම් නැතිනම් හොඳයිනේ...... දැන් 220 වගේ දුවලා කිව්වේ තේරුනේ නෑ......
  18. SANJEE

    EK Married Club-5

    :cool::cool::cool::cool::cool:
  19. SANJEE

    EK Married Club-5

    මටනම් ඒ හැටි තේරුමක් නෑ..... ඒත් සාමාන්යෙන් ඇති නේද ඔය ගාන......
  20. SANJEE

    EK Married Club-5

    :yes::yes::yes:;) ඇටබොලේ පැට්‍රල් කෙරුවාව කොහොමද.......?

    No contents