1. SANJEE

    PAYZA එකවුන්ට් එකට ඩොලර් 5ක්

    ;):cool::cool::cool::yes::yes:
  2. SANJEE

    PAYZA එකවුන්ට් එකට ඩොලර් 5ක්

    PAYZA එකවුන්ට් එකට ඩොලර් 5ක් මගේ යාළුවෙක්ට උදව්වක් ඕනේ වෙලා තියෙනවා එයාගේ PAYZA එකවුන්ට් එකට ඩොලර් 5ක් දාගන්න...... එයා ඒ සල්ලි අතින් දෙන්න සුදානම්...... කොහොමද කරගන්නේ.......?
  3. SANJEE

    EK Married Club-5

    රිදුනා නේන්නම් උඹ ගැන දුක හිතිලා.......
  4. SANJEE

    EK Married Club-5

    මරු විකල්ලෙන් කියවනකොට අහන ඉන්න කෙනා තරහා ගන්න හොඳ නෑ........
  5. SANJEE

    EK Married Club-5

    හපොයි මගේ පපුව....... නාකි කුකුලෝ මෙහෙම කියද්දී කොහොමද අහගෙන ඉන්නේ....
  6. SANJEE

    EK Married Club-5

    :oo::oo::oo::dull::dull::no::no::no::no:
  7. SANJEE

    EK Married Club-5

    & Counting....... බැඳපු එවුන් නම් 9000 ක් නෑ බං........ :P
  8. SANJEE

    EK Married Club-5

    ඒයි මට ඌව පෙන්නේ මෙහෙමනේ....... :oo: මාර ඛේදවාචාකයනේ...... :P http://www.elakiri.com/forum/member.php?u=105851
  9. SANJEE

    EK Married Club-5

    හරි උත්තරේට මට ලකුණු කියද........? :rolleyes:
  10. SANJEE

    EK Married Club-5

    අපේ මාමත් හැදුවා මාළු ටැංකියක් වත්තේ අඹ ගහ මැදි කරලා හරියට පූල් එකක්ම තමයි අපිටත් බැහැලා ඉන්න පුළුවන් හොඳට....... හයියෝ කාපු කට්ටක් ඒක හදාගෙන..... යන යන හැමදාම සුද්ධ කරනවා..... පස්සේ ටික කාලෙකින් යනකොට ටැංකිය නෑ වහලා දාලා එපා වුනා කියලා..... :D
  11. SANJEE

    EK Married Club-5

    විකියා.......... :rolleyes::rolleyes:
  12. SANJEE

    EK Married Club-5

    ටිකක් නෙවෙයි සැහෙන්න අමාරුයි...... ඒවා මහා කරදර වැඩ අප්පා කිව්වට ඉතිං.......
  13. SANJEE

    EK Married Club-5

    මොකෝ මේ....... :confused:
  14. SANJEE

    EK Married Club-5

    පවුනේ ඉතිං කවියා ට ඔහොම කියන ඒක.......... :rolleyes::rolleyes:
  15. SANJEE

    EK Married Club-5

    එක්කෝ ඔන්න ඔහේ ගෙදර හදමු එකක් නිකන් මොකටද ඒක එකාගේ ගණන් බලන්නේ....... :rolleyes:
  16. SANJEE

    EK Married Club-5

    රත්නේ ගැන ඌ නැති වෙලාවේ ඔහොම කියන්න හොඳ නෑනේ ඉතිං......:P
  17. SANJEE

    EK Married Club-5

    ඇයි ඕයි ඉතිං ඕක දැන් හරි දැක්කේ........ නොදැක්ක වගේ ඉන්න තිබුනනේ....... :rolleyes:
  18. SANJEE

    EK Married Club-5

    :P:P

    No contents