EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අප්‍රමාන සංතෝෂයි .
    .අපි මේ බයේ හිටියෙ උඹ ඔය හයි කොපියට අහුවෙයි කියල :yes:
    දැන් හෙමීට හොඳ ෆෝනෙක් ගමු :cool:

    පිස්සුද කිං ඛාන් මම එහෙම අහුවෙන්නේ නෑ........ හම්මෝ මේ S3 එක ගැන පහුගිය ටිකේ විස්තර හොයපු තරමක්....... එක නිසා මේක දැකපු ගමන වැඩේ තේරුනා...... ඔන් කරලා කෝඩ් ගහලා සික්‍රට් මෙනු ගන්නත් බෑ...... ඉතින් මොන හුයන්නකටද මේකට කරගහලා.......

    විකුණන එකා මාව අන්දවන්න ගත්තු ට්‍රයි එකට දුකත් හිතුනා....... අපරාදේ උගේ වචන ටික...... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: ලේලන්ඩ් එක නෙවේ..... අළුත් FB-15 එකක් ගත්තා..... ඒකේ වැඩ වගයකට ගැරේජ් ගත උනා.......!! :D

    ඔය තියෙන්නේ භාණ්ඩේ...... :D ;)

    රත්තො ඔය FB-15 එකක් කියක් විතර වෙනවද...... පැට්‍රොල් කරන්නේ කියක් විතරද........? (දැනට ප්‍රශ්න දෙකයි..... :P)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මමත් ගැරේජ් එකේ තමා උලමෝ හිටියේ, ෆෝන් එක රින් වෙනවා උඹට ඇහෙන්නේ නැත්තේ කනේ වංගුද....:frown:
    මම දැන් ගෙදරට ආවේ, දැන් ආයෙත් වැඩට යනවා. කෝල් කරපන්... :rolleyes:;)

    :frown: මම කන්න ගිහින් හිටියේ බොල..... අනික මම මොබිටෙල් එක ගැන එච්චර බලන්නේ නෑ..... ඒකට කෝල් කරන්නේ, ඔය නර්ස් මාමලා දෙන්නා විතරයි නේ..... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පිස්සුද කිං ඛාන් මම එහෙම අහුවෙන්නේ නෑ........ හම්මෝ මේ S3 එක ගැන පහුගිය ටිකේ විස්තර හොයපු තරමක්....... එක නිසා මේක දැකපු ගමන වැඩේ තේරුනා...... ඔන් කරලා කෝඩ් ගහලා සික්‍රට් මෙනු ගන්නත් බෑ...... ඉතින් මොන හුයන්නකටද මේකට කරගහලා.......

    විකුණන එකා මාව අන්දවන්න ගත්තු ට්‍රයි එකට දුකත් හිතුනා....... අපරාදේ උගේ වචන ටික...... :P

    :rofl: කොහු බත් කෑවට මොලෙත් ටිකක් තිබිලා එහෙනම් ඈ..... :P හොද වෙලාවට උඹ වැඩේ ගැන දැනුවත්ව ගියේ..... නැත්නම් එහෙම සුම්මා නේ...... :angry: විකුණන්න හදපු එකාට හොදවයින් දෙකක් කියලා ආවේ නැද්ද......?? :rolleyes:
     
    kingdewi

    Well-known member
  • :frown: මම කන්න ගිහින් හිටියේ බොල..... අනික මම මොබිටෙල් එක ගැන එච්චර බලන්නේ නෑ..... ඒකට කෝල් කරන්නේ, ඔය නර්ස් මාමලා දෙන්නා විතරයි නේ..... :yes:

    බලපන් මිණියෝ මූට අපි ගැන තියෙන සැලකිල්ල :dull:
    [[අපි දෙන්නට වෙනම ෆෝන් කනෙක්ෂන් එකකුත් අරන් ]]
     
    kingdewi

    Well-known member
  • පිස්සුද කිං ඛාන් මම එහෙම අහුවෙන්නේ නෑ........ හම්මෝ මේ S3 එක ගැන පහුගිය ටිකේ විස්තර හොයපු තරමක්....... එක නිසා මේක දැකපු ගමන වැඩේ තේරුනා...... ඔන් කරලා කෝඩ් ගහලා සික්‍රට් මෙනු ගන්නත් බෑ...... ඉතින් මොන හුයන්නකටද මේකට කරගහලා.......

    විකුණන එකා මාව අන්දවන්න ගත්තු ට්‍රයි එකට දුකත් හිතුනා....... අපරාදේ උගේ වචන ටික...... :P

    හා හා දැං ඔය හොයාගත්තු ඒව දාල දාමු බලන්න ත්‍රෙඩ් එකක් :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: කොහු බත් කෑවට මොලෙත් ටිකක් තිබිලා එහෙනම් ඈ..... :P හොද වෙලාවට උඹ වැඩේ ගැන දැනුවත්ව ගියේ..... නැත්නම් එහෙම සුම්මා නේ...... :angry: විකුණන්න හදපු එකාට හොදවයින් දෙකක් කියලා ආවේ නැද්ද......?? :rolleyes:

    මොලේ වැඩෙනවා කොහුබත් කද්දී උඹ වගේ ඇන මුරිච්චි ගිලිනවට වඩා......

    සුම්ම නේන්නම්....... මම සික්‍රට් කෝඩ් නම්බර්ස් ෆෝන් එකේ සේව් කරගෙන ගියේ.......

    සිරාවට මට තාම හිනා බං මතක් වෙද්දී මම කියපුවට අරු ඇටිකෙහෙල් ගිලපු උගුඩුවා වගේ හිටියේ...... හැබැයි වෙන එකෙක්නම් උගේ කතාවට අනිවා රැවටෙනවා මටනම් එක 1000% ෂුවර්........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්තො ඔය FB-15 එකක් කියක් විතර වෙනවද...... පැට්‍රොල් කරන්නේ කියක් විතරද........? (දැනට ප්‍රශ්න දෙකයි..... :P)

    :oo: ගාන නම් නොදනී...... නිකන් හම්බ උනේ...... :P ;) මේක මැනුවල් ගියර්..... කොළඹ අවට නම් 10Km/l තමා...... With AC හොදේ..... :D පොළොන්නරු ටුවර් එකකට නම්, 16.8Km/l කරා..... හැබැයි ඒ සුපර් පෙට්‍රල්..... :yes: ගිය සැරේ නෝමල් පෙට්‍රල් වලින්, 15.4Km/l කරලා තිබ්බා...... :yes: ඒකනේ මේකේ ඉන්න හොට්ටෝ ටික, ඕකට නෝන්ඩිය දාන්නේ, හයිබ්‍රිඩ් FB-15 එක කියලා...... :frown::angry:

    :oo: තව ප්‍රශ්න තියෙනවා නම් අහපන්..... :D :yes: ;)
     
    kingdewi

    Well-known member
  • මොලේ වැඩෙනවා කොහුබත් කද්දී උඹ වගේ ඇන මුරිච්චි ගිලිනවට වඩා......

    සුම්ම නේන්නම්....... මම සික්‍රට් කෝඩ් නම්බර්ස් ෆෝන් එකේ සේව් කරගෙන ගියේ.......

    සිරාවට මට තාම හිනා බං මතක් වෙද්දී මම කියපුවට අරු ඇටිකෙහෙල් ගිලපු උගුඩුවා වගේ හිටියේ...... හැබැයි වෙන එකෙක්නම් උගේ කතාවට අනිවා රැවටෙනවා මටනම් එක 1000% ෂුවර්........

    600-02669615w.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් බං......... ඒත් හඳුන්පොත නිකං කීන් කීන් ගානවා දුකට......... :oo::oo::dull:

    :frown: යකෝ ඒ උනාට, ඒකට අහු උනා නම් එහෙම, උඹේ හදුන් පොත නෙවේ, බෑන්ක් එකේ පොත කීන් කීන් ගාන්නේ...... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බලපන් මිණියෝ මූට අපි ගැන තියෙන සැලකිල්ල :dull:
    [[අපි දෙන්නට වෙනම ෆෝන් කනෙක්ෂන් එකකුත් අරන් ]]

    :frown: තොපි දෙන්න වෙනුවෙන් ගත්ත එකක් නෙවේ බොලව්..... මල් කඩන කාලේ, මල් කඩන්න ලෙහෙසියට, ගත්ත උපහාරේ...... :P
     
    Status
    Not open for further replies.