එල මචන් එල......... මම හෙට යනවා ෆෝන් එක බලන්න....... ගිහිං ෆොටෝස් අරගෙන මේකේ දාන්නම්..... ඌ කිව්වේ මොඩ්ල් එක GT-I9300 එක මේඩ් ඉන් කොරියා කියලා...... එතකොට කොරියා එක අවුල්ද.....?
මම දවල් ගිහිං සිංගර් එකේ බැලුවා...... උන ළඟ තියෙන්නෙත් made in vietnam by samsung මොඩ්ල් එක....... කෙලින්ම ලක්ෂයයි...