1. SANJEE

    EK Married Club-5

    මේ කවුද ඔය නෙතුෂි අක්කි කියන්නේ උඹේ ප්‍රිය සැමියාද....? :rolleyes:
  2. SANJEE

    EK Married Club-5

    :D:D:D;)
  3. SANJEE

    Ubuntu Mobile OS for Android preview now available for download

    මේකේ බැලුවානම්
  4. SANJEE

    EK Married Club-5

    දතත් නිකං ස්වස්තිකේ වගේ පිහිටලා තිබුනොත් කොහොමද ගලවද්දී....... :P
  5. SANJEE

    EK Married Club-5

    සති ගානක් තිස්සේ ගලවන්න පෙරුම් පුරන දත....... :lol:
  6. SANJEE

    EK Married Club-5

    මේ තරි අංකල් පෙන්න නැත්තේ මොකද පෙරා ලා එක්ක ට්‍රිප ගිහින්වත්ද.....?
  7. SANJEE

    EK Married Club-5

    මොනවා කරන්නද බං මේ රට ඉතිං උන්ගේනේ සින්නක්කරේටම........
  8. SANJEE

    EK Married Club-5

    රෙද්දක් නොපවසව........
  9. SANJEE

    EK Married Club-5

    අනේද කියන්නේ...... වෙන දෙයක් කතා කරමු බං උදේ පාන්දර තවත් ඇඟේ ලේ රත් කරගන්න නැතුව.........
  10. SANJEE

    Need a help to choose a phone

    මම මේ EK එකේම කට්ටිය කියනවා දැකලා තියෙන හැටියට htc රෙපෙයාර් කරන්න උනොත් ඒක ටිකක් අමාරුයි කියනවා ලංකාවේ...... පොඩ්ඩක් හොයලා බලන්න ගන්නවනම් ගන්න කලින්.......
  11. SANJEE

    EK Married Club-5

    අද ඉතින් සුභ උදැසනක් පතන්න බෑ...... අද ඉතින් උදේ පාන්දරම පතන්න වෙන්නේ මරාගේ ආණ්ඩුවට වැහි නැති හෙන වැදීයන් කියලා තමා.....
  12. SANJEE

    EK Married Club-5

    අපි ගියා එහෙනං....... සුභ රාත්‍රියක් හැමෝටම ඈ....... :)
  13. SANJEE

    SALE SALE SALE

    DDR2 Ram 2GB එකේ ගැන 2000 මද......?
  14. SANJEE

    EK Married Club-5

    මම දන්නේ නෑ mobile broadband යුස්‌ කරන්න මේකෙන්.......
  15. SANJEE

    EK Married Club-5

    මේකට දාගෙන ඉන්න gprs මීටර් බාර් එක පිරෙන්න ගත්තා නිකන් උන කටුව නගිනවා වගේ.......
  16. SANJEE

    EK Married Club-5

    මොකද පෑන් විකිනිල්ල නවත්තලා බොන්ගොවේ ගෙනිහින් මස් විකුණනවද.........?
  17. SANJEE

    EK Married Club-5

    අම්මෝ ආයෙනම් 5800 ඒකෙන් රේඩියෝ අහන්නේ නෑ.....
  18. SANJEE

    EK Married Club-5

    ඇද්ද මල්ලී........

    No contents