1. SANJEE

    EK Married Club-5

    හික්ස්...... වරක් පාවිච්චි කර විසි කරන ලදී....... :P:P:P:P
  2. SANJEE

    EK Married Club-5

    අපරාදේ හොඳ ට්‍රිපක් මිස් වෙලා එහෙනං........
  3. SANJEE

    EK Married Club-5

    අනේ මන්දා පොඩි එකා හොටු පෙර පෙර අක්කි ලඟට දිව්වද මන්දා නැලවෙන්න......
  4. SANJEE

    EK Married Club-5

    ඒ අතින්නම් අන්තිමනුත් අන්තිමයි බං හැම එකම.......
  5. SANJEE

    EK Married Club-5

    අනේද කියන්නේ ඉතිං........
  6. SANJEE

    EK Married Club-5

    පෙරා එදා කිව්වා යාපනේ ට්‍රිපට ඔයත් සෙට් කියලා....... එකයි ඇහුවේ යාපනේද කියලා......
  7. SANJEE

    EK Married Club-5

    අපි ඉතිං මනමාලයිලුනේ...... ඉතිං මනමාල කමෙන් වැඩක් ගන්නත් එපයි..... :rolleyes::rolleyes::rolleyes:
  8. SANJEE

    EK Married Club-5

    කොළඹද යාපනේද.......?
  9. SANJEE

    EK Married Club-5

    නොදකින් විතරක් උනුත් එහෙමද..... ෂික්........
  10. SANJEE

    EK Married Club-5

    සිරාවට අර එකකට දැන් යන්නත් බෑනේ බං......
  11. SANJEE

    EK Married Club-5

    නෑ මම ඒ කිව්වේ උඹේ අර නෙතුෂි අක්කි මාත් එක්ක හිටපු වෙලාවේ මට කියපු එකක්...... එයාගේ කස්ටමර්ස් ලා බර ගානකගේ පේමන්ට් අවුට්ස්ටෑන්ඩ් තියෙනවාලු..... ඔන්න මමනම් ණය නෑ හරිද.....
  12. SANJEE

    EK Married Club-5

    උඹේ නෙතුෂි අක්කි උඹට නැති කරගන්නයි හදන්නේ හරිද ඉතිං ඔය.......
  13. SANJEE

    EK Married Club-5

    නගිටපිය යකෝ ඔය ඉන්න තැනින් තෝ ඔය තොගේ බාව පාගාගෙන මේ බෙරිහන් දෙන්නේ...... කැලි හොට්ටෝ මම කිව්වද දැන් ගාල්ලේ අම්බුජා සිමෙන්ති නෑ කියලා..... මම කිව්වේ ගාල්ලේ බස් හෝල්ට් එකේ අම්බුජා සිමෙන්ති විකුණන කඩයක් නෑ කියලා..... තමුසෙට මංඤ්ඤංද ඕයි මේ අහිංසක අපිව කේන්ති ගස්සන්නේ........ :angry:
  14. SANJEE

    EK Married Club-5

    හැම එකාම එකයි වන්දි ගන්න යද්දී....... හැබැයි අහල තියෙන හැටියට සමූපකාර ඉන්ෂුවරන්ස් එවුන හොඳයි කියනවා අනිත් ඒවාට වඩා......
  15. SANJEE

    EK Married Club-5

    හයහතර නොතේරෙන කාලේ කරන වැඩ ඉතිං........
  16. SANJEE

    EK Married Club-5

    ගොනෝ මම මගේ ගෙදර අම්බුජා සිමෙන්ති විකුණුවත් නැතත් තෝ ඔය ෆොටෝ එකේ දාලා තියෙන ගාල්ලේ බස් හෝල්ට් එකේනං අම්බුජා සිමෙන්ති විකුණන කඩයක් නෑ........
  17. SANJEE

    EK Married Club-5

    කියන්න මේ කරන රස්තියාදුවට දන්නා හැමෝටම කියනවා හිතුනොත් ගොසිප් සයිට්ස් වලටත් කියනවා කියලා සර්විස් ඒක ගැන.....
  18. SANJEE

    EK Married Club-5

    මූ දෙන්නේ breadtalks ඒ වුනාට දන්නා ඉටිගෙඩියක් නෑ.......
  19. SANJEE

    EK Married Club-5

    දැන් ඒ පාර මොකක් නිසා හෙඩ් ඔෆිස් දැම්මයි කියලද උන් කියන්නේ.......?
  20. SANJEE

    EK Married Club-5

    අම්බුජා සිමෙන්ති කඩයක්.......? :rofl::rofl::rofl::rofl::rofl: උඹේ සාමාන්‍ය දැනීම නම සුපිරි ඈ........

    No contents