EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකට වුනත් රිදෙනවා ඕකෙන් පට්ටේටම.......

    :yes:

    මට තොගේ කට ෂුවර් නෑ අනිත් හැමදේම ෂුවර් වුනත්........ :rolleyes:

    :rofl: හා හා බය නැතුව සති අන්තේ වැඩ අල්ලපන්..... :yes: (අනේ මූට දෙක සෙට් වෙයන්....)

    ඉතිං එදාට නාහෙන් ඇඬුවාම ඇති මුළු අවුරුද්දටම..........

    :rofl::P

    හොඳා හොඳා..........

    ;)

    බලමුකෝ බලමුකෝ......... :rolleyes:

    :frown:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Tho koheda wanagatha welaa hitiye ?

    හික්ස්..... ආයෙත් වනගත වෙන්න ගිහිං වගේ........ :P

    කොසා මාමේ ඔරිජිනල් GT-I9300 එකේ කර්නල් වර්ෂන් එක එන්නේ කොහොමද කියලා එහෙම දන්නේ නැද්ද.......? :confused:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හික්ස්..... ආයෙත් වනගත වෙන්න ගිහිං වගේ........ :P

    කොසා මාමේ ඔරිජිනල් GT-I9300 එකේ කර්නල් වර්ෂන් එක එන්නේ කොහොමද කියලා එහෙම දන්නේ නැද්ද.......? :confused:
    http://rootgalaxys3iii.com/download-samsung-galaxy-s3-latest-stock-firmware/

    ඕකෙ තියන විදියට කෝඩ්ස් ගහලා බලන්න ඒ ෆෝන්එකේ පෙන්නන්නෙ ඕකට සමගාමී විස්තරද කියලා..
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අම්මෝ හොඳ ගණන් බඩ මෙහෙමම තිබිච්චාවේ කියලත් හිතෙනවා :dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    ඔව් බන් ඊයේ නම් රිදුනේ නෑ :no: ... අම්මියෝ දැන් තමා රිදෙන්න ගත්තේ :oo::baffled: ඊයේ අහස කූර වගේ 40ක් විතර දැම්ම .. අම්මෝ අද නම් 30ක් විතර දාගත්තේ බොහොම අමාරුවෙන් :baffled::dull:
     
    Status
    Not open for further replies.