පොල් කටු අඟුරු ඉස්ත්රික්ක භාවිතය
මචන්ලා මේක විහිලුවක් නෙමේ... ;)
දරා ගන්න බැරි උද්ධමනය අස්සේ ලයිට් බිලත් වැඩි කරානෙ...:no::frown:
දැන් ඉතින් අපි විදුලි බිල අඩු කරන ක්රම වලට යන්න වෙනවා, වෙන විකල්පයක් නැති නිසා... :baffled:
අපේ එළකිරි එකේ මිත්ර mano_323 තමා යෝජනා කලේ, පොල් කටු අඟුරු...