මචන් full professional විදිහට DVD cover එකක් print කරලා, අර වටේට දාන seal type polithine cover එක දා ගන්න පුලුවන් තැනක් දන්නවා නම් කියන්නකෝ... :confused:
හැබැයි DVD එක duplicate කරන්නේ මම. :yes:
අපේ එළකිරියෙ ඉන්නවද subject එක කරන කවුරු හරි...? :oo:
Empty DVD ටිකත් වැඩේ කරන තැනින් ගන්න...