පොල් කටු අඟුරු ඉස්ත්‍රික්ක භාවිතය

BlAcKIssUeS

Well-known member
  • May 5, 2006
    2,514
    390
    83
    43
    Wattala, Sri Lanka
    පොල් කටු අඟුරු ඉස්ත්‍රික්ක භාවිතය

    මචන්ලා මේක විහිලුවක් නෙමේ... ;)

    දරා ගන්න බැරි උද්ධමනය අස්සේ ලයිට් බිලත් වැඩි කරානෙ...:no::frown:
    දැන් ඉතින් අපි විදුලි බිල අඩු කරන ක්‍රම වලට යන්න වෙනවා, වෙන විකල්පයක් නැති නිසා... :baffled:
    අපේ එළකිරි එකේ මිත්‍ර mano_323 තමා යෝජනා කලේ, පොල් කටු අඟුරු ඉස්ත්‍රික්ක භාවිතය...:D

    ඉතින් අපේ එළකිරි එකේ යාලුවෝ කවුරු හරි දන්නවා නම් පොල් කටු අඟුරු ඉස්ත්‍රික්ක ගන්න තියෙන තැනක් හරි නම්බර් එකක් හරි කරුණාකරලා share කරන්න. :yes:

    ගොඩක් වැදගත් වෙයි. :yes:

    සතියකට සැරයක් ඇඳුම් ටික මැද ගත්තා නම්, unit 15~20 විතර ඉතුරු කර ගන්න බැරි වෙන එකක් නෑ. :yes::D
     
    Last edited:
    • Like
    Reactions: NRTG and amino

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    :D mata mathakai mama punchi kale ape pattata currunt eka tibbe na, ethakota use kale oka thama, oya yakada badu kadawala tiyenawa :D wade hodai, podi risk ekak tiyenawa aduma gana bn :D
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    රටකට ගිය කලක්, රට ආපස්සට යනව :( :sorry:
    58160_545811152137566_1795269613_n.jpg
     
    Last edited:

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    මචන්ලා මේක විහිලුවක් නෙමේ... ;)

    දරා ගන්න බැරි උද්ධමනය අස්සේ ලයිට් බිලත් වැඩි කරානෙ...:no::frown:
    දැන් ඉතින් අපි විදුලි බිල අඩු කරන ක්‍රම වලට යන්න වෙනවා, වෙන විකල්පයක් නැති නිසා... :baffled:
    අපේ එළකිරි එකේ මිත්‍ර mano_323 තමා යෝජනා කලේ, පොල් කටු අඟුරු ඉස්ත්‍රික්ක භාවිතය...:D

    ඉතින් අපේ එළකිරි එකේ යාලුවෝ කවුරු හරි දන්නවා නම් පොල් කටු අඟුරු ඉස්ත්‍රික්ක ගන්න තියෙන තැනක් හරි නම්බර් එකක් හරි කරුණාකරලා share කරන්න. :yes:

    ගොඩක් වැදගත් වෙයි. :yes:

    සතියකට සැරයක් ඇඳුම් ටික මැද ගත්තා නම්, unit 15~20 විතර ඉතුරු කර ගන්න බැරි වෙන එකක් නෑ. :yes::D

    ow bn.. thava polkatu refrigerator ekakuth thibbanam kohomada... :rofl::rofl:
    lassayak deela gathath padu na nagga nagille hatiyata... :rolleyes::rolleyes: matath ekak one.... mama blackissues gevanavata vada vadiyen gevanava :rofl::rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    කෝරලේමහත්තයා;14849831 said:
    පොල් ක‍ටු එකෙන් එලට මැදෙනව...
    ලොවෙත් අර ලොකු බර එකක් ගන්න ඔන එක පාරයි ගිනි කිකිලි වගෙ දිලිසෙන්න මැදෙනවා:cool:
     
    • Like
    Reactions: prageeth119lk

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    පොල් කටු ඉස්ත්‍රික්කයක් හොයාගන්න බරි උනොත් කරන්න වෙන්නේ ඉතින් ඇදුම් මදින්නේ නැතිව ඇදගෙන යන එක තමා..;) ඕන නම් පොඩි වෙලා තියෙන ඇදුම තවත් පොඩි කරලා ඇදගෙන යන එක තමා..:D සතියක් දෙකක් යද්දී කරන්ට් බිලේ ගාන දැක්කම කාගේත් අලුත් ස්ටයිල් එක ඕක තමා...:P:P
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Easy Tricks to Cut Your Energy Bill

    Here are a few simple changes you can make that will slash your energy bill in half.

    Read more: http://www.rd.com/slideshows/easy-tricks-to-cut-your-energy-bill/#ixzz2RHLGczst

    බලපල්ලකො උන් ඉතුරු කරන්න හදන්නෙ මොනවා වලින්ද කියලා.. මේ හැත්ත බිල ඉතුරු කරන්න කියන්නෙ, ගෙදර තියන ලයිට් නිමලා.. මේක බලශක්ති සන්රක්ශනය නෙමෙයි.. මන්ඩලේ නොහැකියාව..
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    ඔක්කොම ගණන් යනවා බන්. අපි ආයෙත් ගල් යුගයට යන්නේ.
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මම දන්නා තැන කියන්නම්... පිට කොටුවේ වේල්ල වීදිය පටන්ගන්න හරියේ තියන හැම කඩේකම වගේ තියනවා.

    කරුණා ට්‍රේඩින් කියලා එකකින් තමයි මමත් එකක් ඊයේ ගත්තේ.:rofl: (නැත්නම් බැරියෝ:no:)
     
    • Like
    Reactions: krizta

    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    ලංකා විදුලිබල මණ්ඩලය තමයි ලෝකේ තියන එකම ආයතනය තමන් නිෂ්පාදනය කරන දෙයක් ගන්න එපා/අඩුවෙන් ගන්න කියන..පට්ට නේද....:dull::dull::dull::dull::dull:
     
    • Haha
    Reactions: Honda.putha