J අකුර බොහොම දරුණුවට පිහිටලා වගේ......
මෙතන පුරශ්නෙට අදාළ නැතත් මතක් වුන හින්ද කියන්නේ....... ගෑනු සහ උන්ව බැඳපු පිරිමි ගැන මෙහෙම දෙයක් තියෙනවා......
ගෑනු සහ උන්ව බැඳපු පිරිමි විස්තර කරන්නේ නම් එයට දිය හැකි පට්ටම උදාහරණය ගෑනු ශ්‍රී ලංකාවේ අහස ලෙසට සහ උන්ව බැඳපු පිරිමි ශ්‍රී ලංකාවේ කාලගුණ...