එහෙනං හැමෝටම කිව්වා සුභ රාත්‍රියක් කියලා මම ගෙදර යනවා එහෙනං......
(මීට පස්සේ මට හුඟාක් රෑ වෙනකං ඔෆිස් එකේ රැඳෙන්න වෙන්නේ නෑ මොකද අපේ මායියාට පරණ ජොබට ආයෙත් කතා කරලා මේ සතියේ හෝ ලබන සතියේ ඉඳං හුඟාක් දුරට වැඩ පටන් ගන්න වෙයි........ ඉතිං එයා ගෙදර එනකම් මම ඊට කලින් ගෙදර ගිහිං මගේ දෝනි ළඟ ඉන්න ඕනේ.....)