1. SANJEE

    EK Married Club-5

    තොටත් මගෙන් අහගන්න ආසද.......? ඇද්ද මල්ලි.....? :rolleyes::P
  2. SANJEE

    EK Married Club-5

    බෑ කූල් හොඳ නෑ මේ දවස් වල...... :P
  3. SANJEE

    EK Married Club-5

    හොඳයි හොඳයි...... ඒ ප්‍රශ්නේ ඉවරයි මගේ තරහත් ඉවරයි........ එවෙලේ ආපු කේන්තියට කිව්වා මිසක් සීරියස් නෙවෙයි කිව්වේ......
  4. SANJEE

    EK Married Club-5

    හැමදාම Toin තමයි....... කටක් ඇරලා කියපන්කො හායි කියලා...
  5. SANJEE

    EK Married Club-5

    :dull::dull::dull:
  6. SANJEE

    EK Married Club-5

    හම්මෝ........ :no::no::no::no::no:
  7. SANJEE

    EK Married Club-5

    වන් ඇන්ඩ් ඔන්ලි හිට්ලර් ඉතිං කොහුවලින් නේ..... නෑ ඔය සිද්ධියේදී ඇත්තටම මගේ හිත රිදීලා ඉන්නේ....... මොකද මම දෙයක් ගැන හාර හාර ප්‍රශ්න අහන්නේ මම ඒ දේ ගැන දැනුවත් වෙන්න මිසක් අනිත් කෙනාව මඩවන අදහසකින් නෙවෙයිනේ...... කොච්චර කිව්වත් ඒ දේ මෙයාලට තේරෙන්නේ නැතුව මට ඒකට මඩ ගහන ඒක නෙවෙයිනේ වටින්නේ...
  8. SANJEE

    EK Married Club-5

    මල පනින්නේ නැද්ද බං මුගේ මේ ලාමක ටින් ටින් කතා වලට........
  9. SANJEE

    EK Married Club-5

    නෑ මට යකා නැගලා ඉන්නේ...... :frown:
  10. SANJEE

    EK Married Club-5

    මම තොගේ ජාතිය වෙච්චි බත් කන හරක් ජාතියේ එකෙක් නෙවෙයි ඔන්න ඔහේ වෙන දෙයක්, කරන දෙයක් කට ඇරගෙන බලන ඉන්න........ උඹට කවුරුහරි ඇවිත් පු* අරින්න හැදුවත් උඹනම් අහන එකක් නෑ අඩුගානේ අනේ ඇයි මට පු* අරින්න හදන්නේ කියලවත් සද්ද නැතුව දික් කරගෙන ඉඳි...... මට දෙයක් දැනගන්න තියෙනවානම් මම අහනවා ඕන...
  11. SANJEE

    EK Married Club-5

    සියළුම කුකුලන්ට සුභ උදැසනක් වේවා.....
  12. SANJEE

    EK Married Club-5

    අපි ගියා එහෙනං සුභ රාත්‍රියක් හැමෝටම............ :)
  13. SANJEE

    EK Married Club-5

    පෑන් කේක් වල බෙල්ලක් නැති නිසා සිරිසඟබෝ ස්ටුඩියෝ එකෙන් ෆොටෝ ගැහුවට කමක් නෑ.......
  14. SANJEE

    ටිපර් රථයක් මිලට ගැනීමේදී සැලකිය යුතු කර&#3540

    පුළුවන්නම් මේ දවස වල ලීසිං කම්පැනි වල යාඩ් වලට ගිහිං බලපන් ටිපර් තියෙනවා ඒක යායට........ ඒ අතරේ තියෙනවා හොඳ ඒවත් පොඩ්ඩක් හොයලා බලපන්........
  15. SANJEE

    EK Married Club-5

    භාර්යාවට.........
  16. SANJEE

    EK Married Club-5

    බඩු වල ගණන් ගැන කතා කරන්න ගියොත් දවල්ට කාපුවත් බඩේම පිච්චෙයි.......
  17. SANJEE

    EK Married Club-5

    නැත්නම් නැත්නම්....... පති භක්තිය...... :P
  18. SANJEE

    EK Married Club-5

    හික්ස් අපරාදේ කියන්න බෑ නියම සපෝර්ට් එකක් දීලා තියෙන්නේනම්....... :cool::cool:
  19. SANJEE

    EK Married Club-5

    හෆ්ෆා මොකෝ ගෙදර දෙන්නා ඩියුටි මාරු කරගත්තාද.......? දාමුකෝ ෆොටෝස්.......
  20. SANJEE

    EK Married Club-5

    ප්‍රසන්ටේෂන් එකක් දෙනවා ඇති අතින් පයින්....... :P

    No contents