1. SANJEE

    EK Married Club-5

    උන්ට උදේ පාන්දර මුලිච්චි වෙච්චි එකාගේ පරම්පරාව අමතනවා ඇති රත්නේගේ දේශනේ අහන්න වුනාට........ :rofl::rofl:
  2. SANJEE

    නන්ගිට ප්‍රශ්නයක් .

    හයියෝ කහවණු...... මෙකි එළදෙනක්ද එළිච්චියක්ද නැත්නම් වැඳිරියක් ද මන්දා....... එක්කෝ මේ පත්තරේ හිස් ඉඩ පුරවන්න උන්ම කරපු වැඩක වෙන්නැති....... +
  3. SANJEE

    EK Married Club-5

    අද රත්නේගේ ප්‍රසන්ටේෂන් ඒක මොකද දන්නේ නෑ......... හොටු පෙර පෙරා මුල්ලකට වෙලා අඬනවා ද දන්නේ නෑ ආපු එවුන් අහපු ප්‍රශ්න වලට හිරවෙලා........
  4. SANJEE

    EK Married Club-5

    බෑ......... :P
  5. SANJEE

    EK Married Club-5

    දෙනවෝ............. :yes::yes:
  6. SANJEE

    EK Married Club-5

    හෆ්ෆා එච්චර මාකට් ද ඒ ෆෝන් ඒක...... එල එල කවද්ද ස්ටොක් එනවයි කියන්නේ......? ඇඩ්වාන්ස් එකක් ගෙවලා හරි බුක් කරගත්තනම් අවුලක් නෑනේ......
  7. SANJEE

    EK Married Club-5

    හික්ස්..... එතකොට එහෙනං මාව පෙන්නේ නැති ගානට ඉඳියි........... :P
  8. SANJEE

    EK Married Club-5

    හක හක........:lol: slim fit......... ;)
  9. SANJEE

    EK Married Club-5

    වෙල්කම් මචං...... :) :)
  10. SANJEE

    EK Married Club-5

    මම උඹ වගේ ලෝභ නෑ කොසා මාමේ නොකා නොබී ඉතුරු කරන්න තරං.......
  11. SANJEE

    Palwatta (Battaramulla) Help

    :oo::baffled::no::no::no: hoyaganna hari amarui.......
  12. SANJEE

    Palwatta (Battaramulla) Help

    me paththe hari amarui ban hoyaganna mokada ape office eke ekektath bodimak hoyaganna budu kattak kawa..... u inne mathugama ehe idan enna yanna bari nisa bodimak hewwa pana yanakam....... anthimata podi kamarayak set welaa eketh 4k innawalu....... privacy nam zero lu... malabe ithin e taram...
  13. SANJEE

    Palwatta (Battaramulla) Help

    e kiyanne ubata ara joba hambela........?
  14. SANJEE

    EK Married Club-5

    මමනම් අහලා තියෙන හැටියට ඔයවගේ ජයග්‍රහණයකට පස්සේ පාටි එකක් තියනවාලු....... :rolleyes:
  15. SANJEE

    EK Married Club-5

    ගෙදර හිටියත් ටැංකියේ හිටියත් ටැංකි කවියා ටැංකි කවියාමයි....... :lol:;)
  16. SANJEE

    EK Married Club-5

    මමත් මේ ටිකක් විතර හොල්මන් වෙලා ඉන්නේ ඔය කේස් ඒක ගැන.......
  17. SANJEE

    EK Married Club-5

    ආහ් ටැංකි කවියෝ...... :) එසේම වේවා එසේම වේවා.....
  18. SANJEE

    EK Married Club-5

    හොඳයි හොඳයි..... :yes::yes: මේ අර මිණියා කියපු ජැපනීස් එන්සෙපලයිටිස් වැක්සින් ඒක ඔයාලාගේ පැත්තෙත් පොඩි අයට දෙනවද.......?
  19. SANJEE

    EK Married Club-5

    කිං බ්‍රදර්..........! කෙසේද සැප දුක........
  20. SANJEE

    EK Married Club-5

    උදේ පාන්දරම මෙහෙම නිව්ස් එකක් අහන්න ලැබීම කොයි තරං දෙයක්ද......... මුළු හදවතින්ම සුභ පතනවා තරි අයියේ උඹේ ජයග්‍රහණය වෙනුවෙන්....... කැපවෙලා කරොත් ඕන ටාගට් එකකට යන්න පුළුවන්.....

    No contents