1. SANJEE

    EK Married Club-5

    තියාගනින්..... :frown:
  2. SANJEE

    EK Married Club-5

    :rofl::rofl::rofl::P:P
  3. SANJEE

    EK Married Club-5

    හැදෙන එවුන් හැදියල්ලකෝ මේවා බලලාවත්......... :D:D
  4. SANJEE

    EK Married Club-5

    මූට අන්දකයිප්පු කොසා මාමේ......
  5. SANJEE

    EK Married Club-5

    මම මේ නොදන්නා කමට අහන්නේ බියගමට අතේ දුරින් තියෙන රෝහල කුමක්ද.......? හෙට හාෆ් ඩේ නිසා මට පුළුවන් වෙයි හවසට උඹව බලන්න එන්න දොඩම් ටිකක් එහෙම අරගෙන.....
  6. SANJEE

    EK Married Club-5

    ඔය ඒවාට අමතරව ආසාව කියන එකත් එකතු වෙන්නේපැයි.... :rofl: තව ටිකක් කල ඉඳලා බලනවා මොකක්ද කරන්න හොඳ කියලා....... ඒ අතරේ ගෙදර තියෙන කොම්පිතරේ හදා ගන්න තමා මේ ටිකේ ට්‍රයි ඒක...... :)
  7. SANJEE

    EK Married Club-5

    හිතාදර ලිබර්ටියා වෙත පවසමි..... ඈ හොට්ටෝ, බොල පොලොස් කොට්ටෝරුවෝ එහෙම නැත්නම් ගං කබරයෝ, අහන්නේ නොදන්නා කමට...... පාවිච්චි කරන එවුන්ගේ අත්දැකීම් දැනගන්න....... තෝත් මම මේ අහන ඒවායින් දැනගන්න තියෙන දෙයක් තියෙනවානම් දැනගනින්....... :angry: කියෙව්වාට ඉස්තුතියි, මීට, Sanjee...... :cool:
  8. SANJEE

    EK Married Club-5

    නෑහහ්......... විකාරයිනේ බං ඒක තනිකර ඇඩ් එකට වගේනේ එතකොට...... :oo:
  9. SANJEE

    EK Married Club-5

    White ගන්නේ ගෑනු උදවිය කියලා කවුදෝ කිව්වා ලාවට වගේ මතකයි......... :rolleyes::rofl:
  10. SANJEE

    EK Married Club-5

    මමත් මේ දවස වල මොකද කරන්නේ කියලා හිත හිත ඉන්නේ කොසා මාමේ android එකකට මාරු වෙනවද නැද්ද කියලා....... සමහර දවස් වලට පිස්සු හැදෙනවා ගෙදර ඉද්දි ඔෆිස් එකේ මොකක්හරි මගුලක් කරන්න වුනොත්.........
  11. SANJEE

    EK Married Club-5

    there is a wonderful gadjet we have on this planet called www.google.com..... first of all you find it...... then you can search how to cook "bandakka curry" by a married woman from it......
  12. SANJEE

    EK Married Club-5

    ලැපකට වඩා පහසුද වැඩ වලට........? බර, සයිස් එක අතින්නම් ලැපක් කැලේ ටැබක් එක්ක බැලුවොත්...... අනික ෆෝන් ෆසිලිටි එකත් තියෙන නිසා වාසි නේද......? බැටරිය බහිනවා ඉක්මන්ද android ෆෝන් වල වගේ.......
  13. SANJEE

    EK Married Club-5

    හුටා...! එක මට හිතුනේ නෑනේ...... :oo:
  14. SANJEE

    EK Married Club-5

    පවු ඈ මොනා වුනත් කොලුවා ගතමන්ට් එකක් හොයාගෙන ඒකෙන අපිට පාටියක් දෙන්නනේ මේ ට්‍රයි එක......
  15. SANJEE

    EK Married Club-5

    සිරාවට එහෙම නැතිව ඕක කනේ තියාගෙන පාරක නැවතිලා කෝල් එකක් ගන්නත් ලැජ්ජනේ........
  16. SANJEE

    EK Married Club-5

    මේ කොසා මාමේ මම සිරාවටම ඔය ටැබ් ගැන වැඩිය දන්නේ නෑ...... ඕක කොහොමද අපේ වැඩ වලට පහසුවක් වෙන්නේ කියලත් ඒ හැටි අදහසක් නෑ........ ඔයා ඕක මොනවටද පාවිච්චි කරන්නේ.....?
  17. SANJEE

    EK Married Club-5

    නරක් වෙලා තියෙයි උඹට රත්නේ මස්සිනා කරගත්තොත්......... :rolleyes:
  18. SANJEE

    EK Married Club-5

    හ්ම්ම්ම්....... :baffled::baffled:
  19. SANJEE

    EK Married Club-5

    මේකක් අරං කොහොමද බං ගමනක් යන්නේවත්..... සාක්කුවේ දාගන්නවා තියා හිතන්නවත් බෑ...... කීයක් විතර වෙනවද දැන් මේකක්........? මේ ඔය s2 හා s3 වල international version korian version, vietnam version කියලා කියන්නේ කොහොමද ඔය වර්ෂන් එක බලාගන්නේ.....? :oo:
  20. SANJEE

    EK Married Club-5

    ඒයි කොසා මාමේ එදා රත්නේලාගේ ගෙදර පාටියට ගෙනත් අන්තිමේ ෆොටෝ ගත්තෙත් එකෙන්ද......? මට මතක හැටියට එක පොඩි ටිකක් හීනි එකක් නේද......?

    No contents