1. SANJEE

    EK Married Club-5

    මිණි අන්කල්ට පිං තමා කොහොමත් මට ඊයෙයි පෙරේදායි ගොඩක් උපදෙස් දුන්නා දෝණි අසනීප වෙලා ඉන්න ටිකේ........
  2. SANJEE

    EK Married Club-5

    උඹ හිතන්න ඇත්තේ මමත් මේවා ඉස්සුවා කියලා වෙන්නැති නේ....... :P
  3. SANJEE

    EK Married Club-5

  4. SANJEE

    EK Married Club-5

    ඉන්ටවීව් එකට ආපු එවුන්ට හිතුනද දන්නෙත් නෑ මට ක්ෂය රෝගෙ හදිලවත්ද කියලා මාර කැස්සකුත් තියෙනවා බං...... මමත් ඩොකා ගාවට යනවද කියලා හිත හිත ඉන්නේ......
  5. SANJEE

    EK Married Club-5

    තාවකාලිකව ග්‍රහයෝ නීච වෙලා....... :baffled:
  6. SANJEE

    EK Married Club-5

    පුහ්හ්..... මේ එකක් කිලෝ 30 ක විතර වෙන කැට ආපු එවුන්ට දෙන්න...... :frown: කෙල්ලන්ගේ නම් මොනවා බහීද දන්නේ නෑ කොල්ලන්ගේ නම් පරම්පරා වර්ධන උපකරණේ බිමට බහී මේවා ඉස්සුවොත්....... :rofl:
  7. SANJEE

    EK Married Club-5

    බඩගිනියි...... BRB.....
  8. SANJEE

    EK Married Club-5

    බඩගිනියි...... BRB.....
  9. SANJEE

    Red Bull - Racing Car Manufacturing

    මට වීඩියෝව නොපෙනේ......
  10. SANJEE

    EK Married Club-5

    බය නෙවෙයි බං අවංකවම හිතේ තියෙන දේ කිව්වේ....... :yes:
  11. SANJEE

    EK Married Club-5

    වැඩ නොකරයි....... පෙති හප හප ඉඳලා දිවත් දැවිල්ලයි දැන්......
  12. SANJEE

    EK Married Club-5

    මොකක්...... ඇත්තම සිං එකක්.......? හෆොයි...... මටනම් කියවද්දී ඇඟ හිරි වැටුනේ......
  13. SANJEE

    EK Married Club-5

    මට සිතේ කවුරුන්ද කියා........ :rolleyes:
  14. SANJEE

    EK Married Club-5

    දැක්කේ නැති එකේ කියමුකෝ බලන්න නොදන්නා අයටත් දැනගන්න උඹට වෙන වැඩකුත් නැති එකේ....... අද ඉන්ටවීව් ආපු එවුන් හොල්මන් වෙලා ඔෆිස් එකේ ඉස්සරහා ගොඩ ගහලා තියෙන කොහුබත් සාම්පල් කැට දැකලා........ :rofl::rofl:
  15. SANJEE

    EK Married Club-5

    හක හක....... මාගේ අවවාදය - බලන්න එපා යකෝ මේ ෆිල්ම් එක.......
  16. SANJEE

    mama awa machanla\machila

    මොනාද නොවෙන්නේ කියලා අහපං...... අර මොකෙක්ද එකෙක් කියවන සින්දු කෑල්ලක් තියෙන්නේ "පුංචි ලංකාවේ ඉන්නේ මාර සිද්ධි ලංකාවේ වෙන්නේ" කියලා අන්න ඒ වගේ තමයි.......
  17. SANJEE

    EK Married Club-5

    dictionary කියලා එකක් තියෙන්නේ ඔන්න ඔය වැඩේට තමයි........ ;)
  18. SANJEE

    EK Married Club-5

    නැත...... සම්මුඛ පරීක්ෂණය පිළිබඳව....... වෙනත් කිකිළියන් සමඟ බිත්තර රැකීමට තුන හිතකවත් අංශු මාත්‍රයකවත් කිසිදු අදහසක් නොමැත......
  19. SANJEE

    EK Married Club-5

    හෙම්බා හැදිලා නට්ටන් වෙලා බං ඉන්නෙත්...... තෙමෙන්න එපා කිව්වා ඩොකා මාමාත්..... ;)
  20. SANJEE

    EK Married Club-5

    මම කතාව කියෙව්වා විකියේ තියෙන....... බය හිතෙනවා කියවද්දිත්....... පොඩ්ඩක් හිතපන් අහවල් වැඩේ අතරතුර ඕක මතක වුනොත් එහෙම.......... :rolleyes:

    No contents