1. SANJEE

    නිර්මල බුදු දහම ගැන

    තෙරුවන් සරණයි.....
  2. SANJEE

    නිර්මල බුදු දහම ගැන

    ස්තූතියි ඔයාටත්.....
  3. SANJEE

    නිර්මල බුදු දහම ගැන

    ඉස්තූතියි මිණියෝ........ :yes:
  4. SANJEE

    නිර්මල බුදු දහම ගැන

    thank you........
  5. SANJEE

    නිර්මල බුදු දහම ගැන

    ස්තූතියි........
  6. SANJEE

    නිර්මල බුදු දහම ගැන

    ඔව් මෙහෙම පොත් හදලා ඒවා පන්සල වල බෙදන ඒ මහත්මයාට පිං මේ කරන වැඩේට.......
  7. SANJEE

    නිර්මල බුදු දහම ගැන

    ඉස්තූතියි කිඹුල් මාමේ.........
  8. SANJEE

    EK Married Club-5

    මුට මාන්දමද මන්දා ආතතිය වැඩි වෙලා........ :rolleyes:
  9. SANJEE

    EK Married Club-5

    http://www.elakiri.com/forum/showthread.php?p=14463005#post14463005
  10. SANJEE

    නිර්මල බුදු දහම ගැන

    නිර්මල බුදු දහම ගැන ලෝකෙන්ම උතුම් වූ අපේ නිර්මල බුදු දහම ගැන විස්තර ඇතුලත් පොඩි පොත් 2 ක් මට ලැබුනා එක මහත්මයෙක්ගෙන්...... ඉතිං මේ EK එකේ කාටහරි වැදගත් වේවි කියලා හිතලා ඔන්න මම ඒවා මේකෙත් දැම්මා..... මට මේ පොත් දුන්නු මහත්මයාට පිං.....
  11. SANJEE

    EK Married Club-5

    මරු අදහස ඈ.......
  12. SANJEE

    EK Married Club-5

    හපොයි ඔව් ඔව් කියට හරි පායනකම් ඉඳලා තමා අදනම් ගෙදර යන්නේ......
  13. SANJEE

    EK Married Club-5

    කොහොමද ආතල් එක කවියා රත්නෙග් බඩ විරේක තේ බිලා බස් එනකං රස්තියාදු වේවි ඉන්නකොට එදා වගේ......... :rofl::rofl::rofl:
  14. SANJEE

    EK Married Club-5

    හොක් හොක් හූ......... අයියෝ රත්නේ........ :rofl:
  15. SANJEE

    EK Married Club-5

    හපොයි වැද්දන්ට බණ දෙසන්ට ගිය මට උන වැඩේ....... :baffled: රත්නෙට වියදම් සැරලූ...... ඉතුරුවක්‌ නෑලු..... ඉතිං සතෙන් සතේ රුපියලෙන් රුපියලේ එකතු කරන්න හොඳින් හෝ නරකින් හරි කරන රස්සාවට අමතරව වෙන විකල්ප ක්‍රමයක් හොයනවා...... :P
  16. SANJEE

    EK Married Club-5

    කේලාම් කියන්ට එපා දරුවා........ අපායේ යන්ට වෙයි හොඳේ........ :rolleyes:
  17. SANJEE

    EK Married Club-5

    යහපති...... :yes: මේ සිරාවට ඒ හින්දාමද දන්නේ නෑ මූ හදන තේ මූ විතරක්ම බොන්නෙත්....... :oo:
  18. SANJEE

    EK Married Club-5

    රත්තො වැඩිය නිදාගන්න එපා 17 මිස් වෙයි අද වැස්ස දවසේ හරිය........

    No contents