1. SANJEE

    EK Married Club-5

    අර එකෙක් උඹෙන් ගෙවන්න ලැපක් ගන්න පුලුවන්ද කියලා ත්‍රෙඩ් එකක අහලා තිබුණු හින්දා නේද උඹටත් මේක ඕනවුනේ........ :rolleyes:
  2. SANJEE

    EK Married Club-5

    කලිසමේ සිප් ඒක ඉහල පහල අදිනවා වගේ කාඩ් එකක් අර මැෂිමේ එහාට මෙහාට සුරුස්‌ සුරුස්‌ ගගා යවන්න පිලිබඳ සිතක් ඇති වෙලා........ (මිට පෙර S2 එකකට වූ පරිදි....... )
  3. SANJEE

    EK Married Club-5

    ඔව් යකඩෝ දැන් මම කොහොමද නොතෙමි යන්නේ...... තෙමුනොත් හෙම්බා දෙපිටින් යයි...... :baffled::baffled:
  4. SANJEE

    EK Married Club-5

    කොසා මාමා හැමදාම උදේට අපිට ඒක ඒක මල් පෙන්නනවානේ....... ආන් ඒක ගැනයි ඒ......
  5. SANJEE

    EK Married Club-5

    මට උඹට වඩා වැඩිපුර පැයක් විතර පුළුවන්.......
  6. SANJEE

    EK Married Club-5

    මිලින වූ වත යලි සරු කර ගැනීමට විකල්ප සොයමින් සිටි...... :P
  7. SANJEE

    EK Married Club-5

    නොදොකින් මූ කඩේකින් බඩුවක් ගන්නවත් දන්නේ නෑ....... පල කඩේට...... ඉල්ලාපන් ගන්න ඕනේ ඒක...... ගෙවපන් එකේ ගාන....... ඇන්න වරෙන් ගෙදර....... ඔච්චරයි........
  8. SANJEE

    EK Married Club-5

    සෝස මලක් පැතූ විට කෙහෙල්මලක් ලැබුණි......... :baffled:
  9. SANJEE

    EK Married Club-5

    ඔන්න රත්නේ රසට තේ හදනවයි කියන්නේ....... යමුද බලන්න තේ වල රස........ :rolleyes:
  10. SANJEE

    EK Married Club-5

    වෙන මුකුත් කියන්න බැරි හින්දා දැනට ඔව් කියලා හිතාගනින්කෝ......... :baffled:
  11. SANJEE

    EK Married Club-5

    :oo::oo:
  12. SANJEE

    EK Married Club-5

    හවසට මල් එහෙම නැතෙයි........? :rolleyes:
  13. SANJEE

    EK Married Club-5

    :frown::frown::frown::P
  14. SANJEE

    EK Married Club-5

    ගෙදර තේ කොළුවා උඹද.........? :rolleyes:
  15. SANJEE

    EK Married Club-5

    එහෙනං අර උඹ අමතක කරලා යනවයි කියන්නේ අහවල් එකද.........?
  16. SANJEE

    EK Married Club-5

    ඉරිදා දවස් වලටනම් මම උදේ තේ ඒක බීලා ආයෙත් තව ටිකක් නිදා ගන්නවා....... :rofl:
  17. SANJEE

    EK Married Club-5

    උඹටයි රත්නේටයි දෙන්නටම පිස්සු උදේට තේ ඒකක් නැතුව පුලුවන්ද බං....... මටනම් බෑ........
  18. SANJEE

    EK Married Club-5

    අදනම් බඩුම තමා කොහොමත් ගෙදර යද්දී අම්මටත් කියලා තියෙයි ඊට පස්සේ අම්ම පටන් ගන්නවා මේකේ පාර්ට් ටූ....... හපොයි මොනා නැතත් මට උදේ තේ එකනම් නැතුව බෑ....... :no::no:
  19. SANJEE

    Audi RS7 ඔන්න එන්න යන්නේ 2014 දී..

    මුණත්තහදුව නපුරු පාටයිනේ....... රෙප්+.......
  20. SANJEE

    EK Married Club-5

    තම්බලා තියෙන කසාය ඒක උදේට බීලා එන්න අමතක උනා මිණියෝ..... මගේ කරුමෙට දවල් දැකලා කසාය වීදුරුව මෙසේ උඩ තියෙනවා හෆ්ෆා ඇමතුවා නිකං කසාය ෆෝන් එකෙන් බිව්වා වගේ........

    No contents