1. SANJEE

    EK Married Club-5

    පේන්නත් නෑ......... අනේ මන්දා......... :rolleyes::rolleyes::rolleyes::rolleyes:
  2. SANJEE

    EK Married Club-5

    නැත්නම්........ :yes::yes::yes::yes::yes:
  3. SANJEE

    EK Married Club-5

    ආහහ් බියගමින් රත්නේ ඇවිල්ලා...........
  4. SANJEE

    EK Married Club-5

    එලියට එවෙයි අද...... ආවොත් කෝල් එකක් දෙන්නං........ ;)
  5. SANJEE

    EK Married Club-5

    පුහ්හ්...... ගැමි මිණියා........ :cool::cool:
  6. SANJEE

    EK Married Club-5

    ඈ....... මේ වෙලාවේ.........? මේ ඇහුවට කමක් නැද්ද මන්දා අද දෙන්නම ගෙදරද.........? :rolleyes::rolleyes::rofl::P
  7. SANJEE

    EK Married Club-5

    නොදකින් හිපාටුවා ඇහුවත් වැරදියි...... යකෝ අහන්නේ බැරි වෙලාවත් එලියට එහෙම යන්න වුනොත් තෝ ඉන්න පැත්ත (මරු සිටින දිශාව) මගහැරලා යන්න.......... :P:rofl:
  8. SANJEE

    EK Married Club-5

    සුභ උදෑසනක් වේවා ඔබතුමාටත්......... ටැංකියේ සිට වාර්ථා කරමිද......?
  9. SANJEE

    EK Married Club-5

    ඔබතුමාටත් එසේම වේවා.......... අද කොයි දිශාවේද........?
  10. SANJEE

    EK Married Club-5

    කුකුලනි කෙසේද..........?
  11. SANJEE

    EK Married Club-5

    :shocked::(:(:(:sorry::dull: මාත් ගෙදර යනවා........
  12. SANJEE

    EK Married Club-5

    ඔයිකේ....... ;)
  13. SANJEE

    EK Married Club-5

    :dull::dull:
  14. SANJEE

    EK Married Club-5

    අම්බානක වහිනවා විදුලි කොට කොටා........ ඒ අස්සේ හිතත් අස්පට්........ :baffled::baffled:
  15. SANJEE

    EK Married Club-5

    පරිස්සමින් පල රත්තෝ....... තෙරුවන් සරණයි දෙන්නටම......... :yes::yes:
  16. SANJEE

    EK Married Club-5

    :(:(:(:(:(:(:dull::oo:
  17. SANJEE

    EK Married Club-5

    කිං අයියා මොකෝ වුනේ......? :baffled:
  18. SANJEE

    EK Married Club-5

    ඒකනේ අප්පා...... වැහිබර දවසක පට්ට කම්මැලියි......
  19. SANJEE

    Vehicle Service Station Ekaka වැඩකිඩ

    niyama tread ekak....... onna api salakuwa 9kin......
  20. SANJEE

    EK Married Club-5

    ඈහහ් මේ මොකද.......? මම මේ ෆේක් mc5 එකකටවත්ද ඇවිත් ඉන්නේ......? අද උදේ ඉඳං මේ වෙනකම් පෝස්ට්ස් 10යි ද.......!

    No contents